අටපාස් අමිකාරයා

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    අටපාස් අමිකාරයා

    එ බන් කැම්පස් උන් යුද හාමුදා සෙබලුන්ට අටපාස් ආමිකාරයා කියලා ,කියලා තියෙන video එකක් හොයාගන්න තියෙද ? Any source ?
    හැම තැනම තියෙන්නෙ අටපාස් කතාව . එහෙම කතාවක් රෙද්දෙක් ඇදන් කියන්න පුලුවන්ද ?:baffled:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යූන්පි උන් තාම පක්සෙට කඩේ යන ගමන් හෙලුව වහගන්න අාමි කොල්ලොන්ගගෙ පෝස්ට් සෙයා කරල හෙලුව වහගන්න හදනවා
     

    kyb123

    Banned
    Apr 20, 2019
    55
    10
    0
    ලංකාවේ කැම්පස් යන්නේ දක්ෂම විදියට කට පාඩම් කරලා විබාගගෙදි වමාරින්ඩ පුලුවං දක්ෂයෝ ටිකයි.
    අම්මෝ මේ අයගෙන් රටට වෙන සේවයත් අනන්තයි අප්රමානයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    එ බන් කැම්පස් උන් යුද හාමුදා සෙබලුන්ට අටපාස් ආමිකාරයා කියලා ,කියලා තියෙන video එකක් හොයාගන්න තියෙද ? Any source ?
    හැම තැනම තියෙන්නෙ අටපාස් කතාව . එහෙම කතාවක් රෙද්දෙක් ඇදන් කියන්න පුලුවන්ද ?:baffled:


    යුද හාමුදා සෙබලුන්ට??? :confused::confused::confused:
     

    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    මමත් දෑක්කා facebook එකෙ පොන්න බල්ලෙක් ඔය කතාව කියනව
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Virus injected to the society for personal agendas. No one is triggering such that except somebody wanted division of people or somebody wanted black mark on University Students. People in social media do such bullshit things. Never trap on that.
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    ඔය ආමි කොල්ලන්ට ඔ⁣හොම කියන කැරිම වැඩක් සමහරක් එවුන් කරන බං. දැන් 8පාස් ගන්නෙත් නැනෙ බං. ඒ ගත්ත් බං කොල්ලන්ට කැම්ප් එක ඇතුලේ ආය ජොබ් එක කරන්න ඔන කරන දැනුම ලබා දෙනවානේ. ඒ දැනුම අනිත් උන්ට ලැබෙන්නේ නැ නේ.
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ehema ekak nam danna taramin na ban. Anika ehema kiyanna hetuwkaut nane. Onama tarana aul un saha hoda un innwa. Apet ehemai army eket ehemai. Ali picket ekak ghn gas gahala wathura dunne army eke aiyala set ekak. Et police un nam hoda un adui ban. Eka itin ona ekek dannwane. Anika oya forces wala hama ekama wada kranne udin ena oders walata. Natuwa un hitala newene. Uda kewe itin desapaluwo. Ovharai katawa. 8.pasa unat campus unat hoda manusayek newe nam wadak nane. Habai parliament eke nam 8 pass wat nati un ona taram innwa. Mokada un gana hewwot?
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ලංකාවේ කැම්පස් යන්නේ දක්ෂම විදියට කට පාඩම් කරලා විබාගගෙදි වමාරින්ඩ පුලුවං දක්ෂයෝ ටිකයි.
    අම්මෝ මේ අයගෙන් රටට වෙන සේවයත් අනන්තයි අප්රමානයි

    Maths science wage dekata oka walangu nane ban. Mama arts commerce gana nam danne na. Et uda deka nam ehema ba neda. A l karapu ona ekek eka nam dannwa.