අටපිරිකර උදව්වක් ,

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    අටපිරිකරක් මිලදීගත හැකි හොදම තැනක් කියන්න පුලුවන්ද? ගම්පහ කොළඹ අවට? Dinugaya tex & travel බැලුම්මහර සහ ලුම්බිණි ස්ටෝස් කොටුව ඔය තැන් දෙක හොදයිද? වඩා හොද තැනක් ගත්ත අය ඉන්නවනම් කියල උදව්වක් කරන්න....
     
    • Like
    Reactions: NRTG and D_Mad

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    එකක් ගන්න නම් ඉතින් ළඟම තැනකින් ගනින්.

    නැත්තන් ගංගාරාමෙ තියෙනව සුදු යකඩ පාත්තරෙ තියෙන අට පිරිකර එහෙමත් නැත්තන් මරදානෙ තියෙනව පිරිකර කඩ.

    බෞද්ධ මන්දිරෙත් තියෙනව (තුම්මුල්ලේ)
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    CIB aeketh hodai. Hebai hoda aewa tikuk ganun. Thai Atapirikara aehema 8++ wage wenawa
    Thilakawardana aeketh mama dekala tiyanawa wena ma section aekuk dala tiyanawa.
    Gangarameth tiyanawa 4500 i
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    හොඳම තැනක් ලෙස සටහන් කලේ කුමන අරමුණකින්ද ?

    පිංකමක් කරද්දී තව කවුරුවත් කරන දේ දැකලා ඒ දේම කරන්න අවශ්‍ය නෑ.

    අපි අටපිරිකරක් පූජා කරන්න අවශ්‍ය ඇයි ? ගිහියෙකු පැවිදි කිරීමට පමණයි අටපිරිකරක් අවශ්‍ය වෙන්නේ. අටපිරිකර පුජාවේ නියම ආනිසංශ ලැබීමටනම් එවැනි අවස්තාවක පුජා කරන්න. ඔබ මම අපි කවුරු අටපිරිකරක් පූජා කරත් සිදුවන්නේ එය රවුමක් කැරකෙන එක පමණයි. අපෙන් පන්සලට, පන්සලෙන් කඩේට, කඩෙන් දායකයා හරහා නැවත පන්සලට.

    හොඳම අටපිරිකරක් අඩුවට ගන්න ගමේ පන්සලේ හාමුදුරුවෝ මුණගැහෙන්න. උන්වහන්සේ සාධාරණ මිලකට හොඳ අටපිරිකරක් ඔබට ලබා දේවි. ඒ වගේම එම මුදල පන්සලේ වැඩකට යොදවාවී.

    කඩෙන් ගන්න ගියොත් දහසක් බොරු පවසා ඔබ රවටා ඔබේ මුදල් මුදලාලි කඩාගනිවී. නමුත් එයින් යහපතක් සිදුවන්නේ කඩ හිමියාට පමණි.

    ප්‍රඥාව මුලික කරගත් පින්කමෙන් වඩා අනුසස් ලබා ගත හැකිය.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කිරිල්ලවල කිට්ටුව කන්ද කපාපු හන්දියෙ තැනක් තියෙනව. හොඳ සිවුරු එහෙම දාල හදල දෙන තැනක්..හරියට තැන හොයල දාන්නං.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    hoda thanking balala ganing godak than wala pansalen pirakara daapuwa.panasl walath wikunanawaa 3000ta wage
     
    • Like
    Reactions: D_Mad

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    හොඳම අටපිරිකරක් අඩුවට ගන්න ගමේ පන්සලේ හාමුදුරුවෝ මුණගැහෙන්න.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඒදිරිසිංහ පූජා භාන්ඩ රත්නපුර..නිවැරදිවම වැඩේ වෙනවා සහතිකයි.... ලංකාවේ ගොඩක් අය ඇවිල්ලා අරන් යනවා... අවශ්‍යාතාව මත ගෙන්නලත් දෙනවා... එක පාරක් දුබුරු පැහැයට හුරු සිවුරක් පුජා කිරීමට අවශ්‍ය වෙලා එය ගෙන්වා දුන්නා විදේශයකින්..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    වැඩිය වියදම් කරන්න එපා බං අටපිරිකර වලට හාමුදුරුවෝ අපි දුන්නා කියලා අටපිරිකර ඔක්කොම පාවිච්චි කරන්නේ නැහැ
     
    • Love
    Reactions: indika_sam

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ආනන්දේ ඉස්කෝලේ පහුකරලා මරදාන පැත්තට යනකොට පිරිකර කඩ තියෙනවා. උඹේ අතේ තියෙන ගානට පිරිකර තියෙනවා. මාත් පෙරේදා ගිහිල්ලා කඨින චීවරයක ගණන් හොයලා බැලුවා.