Questions අටවිසි බුදුවරැන්ගෙන් කීදෙනෙක් පෘතුවියේ ඉඳලා තියෙනවද?

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මුලින්ම අපි මේක 100%ක් නිවැරදිද කියන එක තහවුරු කරගන්න පුලුවන් විදිහක් ගැන කල්පනා කරමුද?

    ඊට කලින් පෘථිවිය තිබුණෙ කොහෙද? Big bang එකේ පිපුරුණ අංශුව තිබුණෙ කොහෙද? "කාලය" කියන එක big bang එකට කලින් තිබුණෙ නෑමයි කියලා හරියටම කියන්නෙ කොහොමද? අඩුම තරමින් big bang එකට කලින් විශ්වයවත් තිබුණෙ නෑ, තිබුණෙ ශක්තීන් විතරයි කියන එක?

    "ඔය උපකල්පන ඔක්කොම නිවැරදියි" කියන මතයේ ඉඳන් ප්‍රශ්නය අහපුවාම මධ්‍යස්ථ උත්තරයක් ගන්න බෑ. හේතුව තමයි ඒ දෙන උත්තරයෙන් අර මතය/උපකල්පනය තෘප්ත වෙන්නෑ.

    "දැනට විද්‍යාඥයන් පිළිගන්න මතය අනුව පෘතුවිය බිහිවෙලා අවුරැදු බිලියන 4.5යි"
    කාලයත් සමග මේ මතවාද බිඳවැටිලා අලුත් මතවාද හැදෙනවා.

    * විද්‍යාව "විද්‍යාව" විදිහටත්, ධර්මය "ධර්මය" විදිහටත් අධ්‍යනය කරන එක තමයි කරන්න තියෙන්නෙ.
    එකතු කිරීමක්:-

    Thread එකේ title එක තමයි

    අටවිසි බුදුවරැන්ගෙන් කීදෙනෙක් පෘතුවියේ ඉඳලා තියෙනවද?​


    ඒකට උත්තරයක් දෙනවා නම්....
    බුදු දහමේ කියන විදිහට මේ ලෝකධාතුවත් හටගැනීම - විනාශ වීම නැවත නැවත සිදු වෙනවා. ඔය විදිහට හටගෙන අපි දැන් මේ ඉන්න ලෝකධාතුවට අදාළ කාලසීමාවට කියනවා "මේ මහා භද්‍ර කල්පය" කියලා. මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ, කෝණාගමණ, කාශ්‍යප, ගෞතම, මෙෙත්‍රී (අනාගතයේදී) යන නම් වලින් යුතු සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පහල වෙනවා.

    අනිත් ප්‍රශ්න වලට....
    මේ ලෝකධාතුව හටගත්තාට පස්සෙ මේ පෘථිවියට ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආව අය පරිණාමය වෙලා තමයි මනුෂ්‍යයන් (ඒ කියන්නෙ homo sapien sapien) වුණේ. (අග්ගඤ්ඤ සූත්‍රය බලන්න)
    * කොහොමත් අවුරුදු බිලියන 4.5 ට වඩා නම් වැඩියි

    මෙෙත්‍රී බුදුරජාණන් වහන්සේගෙ කාලයෙනුත් පස්සෙ යම් කාලයක් එනවා මේ පෘථිවිය ඇතුළු ලෝකධාතුව විනාශ වෙන. (චක්කවත්ති සීහනාද සූත්‍රය බලන්න)

    මේ ලෝකධාතුව හැර තවත් ලෝකධාතු තියෙනවා මනුස්ස ලෝක තියෙන. (පඨම කෝසල සූත්‍රය බලන්න)
    නමුත් ඔය දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් ධර්ම කරුණක් විස්තර කරන්න මිසක් මිනිසුන්ගෙ කුතුහලය සංසිදවන්න, දැනුම් පොතට එකතු කරගන්න නෙවේ.

    * ඉතිං පන්සිල් පද 5 වත් රකින්නැතුව, සතර සතිපට්ඨානය වඩන්නැතුව අපි මේ මොනවද හොයන්නෙ?
     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    E wunata ratey hati balapan, milechchayo
    බුදුරජාණන් වහන්සේලා කියන්නෙ ලෝකය පාලනය කරන අය නෙවේ. ධර්මය කියන්නෙ ලෝකය පාලනය වෙන්න හදපු බලවේගයකුත් නෙවේ.
    ධර්මයේ තියෙන්නෙ සත්‍යය. ඒක තනි තනිව අවබෝධ කළ යුතු දෙයක්. බල කිරීමක් නෑ, අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි කියලා නීතියක් නෑ. නිදහස තියෙනවා පිළිගන්න හෝ නොගන්න.

    පුද්ගලයාගේ බාහිර හැසිරීම පාලනය කරන්නෙ "රටේ නීතිය සහ නීති ක්‍රියාත්මක කරන ආයතන" විසින්.
     
    • Like
    Reactions: Telegram and wpril5

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,709
    2,154
    113
    මන් අහන්නේ මනුස්සයෙක් නොවන බුදු කෙනෙක් ගැන අහලා තියෙනවද?
    එහෙනන් 28න් කොයි කෙනාද?

    මනුස්සයෙක් කියන්නේ රූපෙකට දාගත්ත සම්මුති නමක්. රූපය, ආත්මය විදිහට හෝ රූපය තුල ආත්මයක් තියෙනවා.. දකින දෘස්ටිය නිසා තමයි කලින් කිව්වා වගේම ඔය ප්‍රශ්නේ එන්නේ.

    මනුස්ස සහ බුදු කියන්නේ, දෘස්ටිය උඩ දුවන සංකල්ප දෙකක් මිස, ඔය දෙකමටම යෙදෙන්න/ පවතිනන් පුලුවන්කමක් නෑ. අවකාශයේ ඇගිල්ලෙන් ඇදපු ඉරක් වගේ. ඇදිලම නැහැ, ඇදෙන්නත් බැහැ.

    කාලය විදිහට අතීතයට ලඝු කරන්නෙත් මතක ටිකක් විතරයි. අනාගතය, දැන් හිතන සිතූවිල්ලක් විතරයි.

    වැරදි තැනින් ධර්මය අල්ලන්න යනකන්, ධර්මය හම්බෙන්නැහැ.
    ------ Post added on Dec 15, 2025 at 4:41 AM
     
    • Like
    Reactions: Telegram

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,789
    113
    ඒක 28මද කියන්න බෑ සමහර විට ඊට වඩා අඩු ගානක් වෙන්නත් පුළුවන් වැඩි ගාණක් වෙන්නත් පුළුවං. ඔය මිනුම් දේක සමපාත වෙන්න බුද්ධ කාලේ තිබ්බ දැනීමයි දැන් තියෙන දැනීමයි එකමද කියලා හොයාගන්න වෙනවා. කොහොම උනත් බුදු වරු 28ම මේ දැන් තියෙන විශ්වය ඇතුලේ ඉදලා නෑ කියලා තමා මම තේරුම් අරන් තියෙන්නේ.
    මචං පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? උඹ අදහස් කරන්නේ මේ විශ්වය කීප වරක්ම විනාශ වී නැවත හටගත්තා කියලද?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    එතකොට පෙරැම්පුරාගෙන ආපු කෙනා මගදි පෘතුවිය විනාශ වෙලා ආයෙත් Homo sapiens sapien එනකම් ගන්ධබ්බ අවස්ථාවේ ඉන්නවද?

    චුති සිත(මරණ) සහ ප්‍රතිසන්ධි(උපත) සිත අතර හිඩැසක් නැත.
    සත්වයා උපදින භූමි තිස් ගානින් කොහේ හෝ උපතක් ලබයි.
    භවයන් අතර හිඩැසක් නැත. (අන්තර භව නැත)
    ගන්ධබ්බ කියන්නේ ඉපදෙන්න කුසක ඉන්න ජීවීන්. (ගැබක)
    සම්බවේසී කියන්නේ කුසක හෝ බිත්තරයක පොදුවේ ඉපදීම සම්පූර්ණ නැති ජීවීන්.

    මොකෙක් හරි එකෙක් මම මැරිලා උඩින් බලාගෙන හිටියා, ගෙදර හිටියා, වටේ පාවෙලා හිටියා කියනවා නම්, ඒ කියන්නේ නාම රූප ස්කන්ධ තියනවා, ඒක තමයි උපන් අලුත් භවය. භූමාටු ප්‍රේත දේව භවයක් මිස අතරක් නෙමෙයි.
    පටිච්ච සමුප්පාදයෙන් බේරුන සතෙක් භූමියක් නැත.

    තව දෙයක්, කල්ප අවසානයේ අපාය මනුෂ්‍ය දේව සේරම විනාශ වෙනවා කියනවා. සියලුම රූප ලෝක. ඉතිරි වෙන්නේ අරූප ලෝක (බ්‍රහ්ම) විතරයි. එතකොටත් හිඩැසක් හිටින්නෙ නෑ. අපායෙ සුළුතරයක් හැර හැමෝම බ්‍රහ්ම භවයක උපදිනවා. අනිත් උන් වෙන ලෝක ධාතුවක අපායකට වැටෙනවා. මතක විදියට ඕක වෙන්නේ ආනන්තරිය පාප කරපු උන්ට. අනිත් උන්ට බ්‍රහ්ම ප්‍රමෝශන්. 😄

    කල්ප විනාශ සහ අන්තර් කල්ප විනාශය වෙනස්.

     
    • Like
    Reactions: Little Hulk

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    1/2/3

    බුදු දහමේ මානව පරිණාමයක් ගැන.. සත්වයන් ගේ මුල් උපතක් ගැන කියන්නෙ නෑ... මේ රිපීට් වෙන ශක්තීන්ගේ ස්වභාවය.
    නිවන නොලබන තාක් සියලු සත්වයන් මේ සර්කල් එකේ දිගටම ගමන් කරනවා තම තමන්ගෙ කර්ම වලට අනුව සැප දුක් ලබමින්.

    කාලය බුද්දාග්මේ මහා කල්ප වලින්

    මහා කල්ප්‍යක් = අසංකය කල්ප 4 බෙදෙනවා
    අසංකය කල්පය = අන්තර් කල්ප 64

    තව අසංකය කියන ගාණ බුද්දාගමේ එන්නෙ
    ඒක 1 x 140 (0)
    එක අන්තර්කල්පයක් මනුශ්‍යාට වර්ශ අසංකයේ ඉදලා 10 ට වෙනකන් යන කාලය. අවුරුදු 10 වර්ශය කාලෙදි මහා මිනිස් සංහාරයක් වෙලා ඊළග අන්තර් කල්පය පටන් ගන්නවා...
    නැවත් ඊළග එකේ 10 ඉදන් අසංකයට නැගලා ආපහු 10 වෙන කන් බහිනවා..

    ඔය එක අන්තර් කල්පෙක අවුරුදු 100-100000ක් අතර කාලේ තමා බුදුවරු පහළ වෙන්නෙ..

    ඔහොම අන්තර් කල්ප 64 අවසාන එක ඒ කියන්නෙ මුලින් කියපු මහා මහා කල්පෙ ප්ළවෙනි අසංකය කල්පෙ ඉවර වෙන කොට
    කෝටි ලක්ශ්‍යක් සක්වළ සියලු සක්වලයන්ගෙ එකටම ලෝක විනාශය ආරම්භ වෙනවා..

    ඒකත් ර්පීට් වෙන පැටර්න් එකක්
    ( ගින්නෙන් / ජලයෙන් / සුළගින්)

    ආකා ර 3 ට ප්‍රමාණ 3 න් විනාශ වෙනවා...

    බ්‍රහ්ම පාරිසජ්ජය වෙන්කන්..

    සියලු සත්වයන් පෙර පින් වලින් ඪ්‍යන ලැබිලා බ්‍රහ්ම ලෝක වල ඉන්නෙ..

    මෙහෙම අසංකය කල්ප්‍යක් පුරා විනාස වෙනවා

    අසංකය කල්ප්‍යක් පුරා විනාස වෙලා තියෙනවා

    අවසාන අස්ංකය පුරා නැවත හට ගන්න පටන් ගන්නවා..

    සම්පූර්ණ වෙන කොට සම්පූර්ණ සක්වල
    ඊළග මහා කල්පයේ ආරම්භය..

    සත්වයන්ගේ පහල වීම කියන්නෙ ඉහල බබ තලෙන් ආභස්සර කියන බබ ලොවට පලමුවෙනුත්

    ඉන් පසුව ප්‍ර්තුවියටත් පැමිනීම..
    ( මේක දිග විස්තරයක් ) කිසිම සඩහනක් ණෑ සත්ව පරිණාමයක්..

    සක්වළක් කියල බුද්දාගමේ කියන්නෙ..
    තල 16ක් ඉහලින්ම තියෙන්නෙ බ්‍රහ්ම ලෝක 16ක්

    ඒක කල්ප විනාශයක් උනත් තල කීපයක් විනාශ වෙන්නෙ. එතන තමා සත්වයො රැදිලා ඉන්නෙ නැවත ලෝකය හට ගන්න කම්.

    එතකොට පාරමිතා කාලය සාර අසංකය කල්ප ලක්ශ්‍යයක්..

    මහා කල්ප 1 X 4 X අසංකය 1 x 140 (0) + තවත් මහා කල්ප 100000..

    ( මේවා ගොඩක් අභි දර්මය එක්ක දේශනා වෙන්නෙ.. කිව්වට තෙරෙනෙත් නෑ හොන්දට නැවත නැවත බලල තෙරුම් ගත්තෙ නැත්තන්..
    විශෙශ්‍යෙන් දර්මය තියෙන්නෙ වාද විවාද සදහා නොවේ..

    බුදු වෙනවා කියන්නෙ .. මේ ලෝකේ කරන්න අමාරුම සහ තමන්ට කිසිම ආකාරයට සම්බන්‍යක් නොමැති ලාබයක් නැතුව අනිත් සත්වයන්ට ලෝකෙන් එතෙර වෙන්න.. නොනවතින සර්කල් එකෙන් අයින් ව්‍ර්න්න් පාර පෙන්නන්න අප්‍රමාණ කැප කිරීමකින් ලබන්න ඔනෙ දෙය්ක්..
    සාමාන්‍ය අපි වගේ ලාමක මනසකින් තියා අයින්ස්ටයින් වගේ මොලේකට වත් ලං වෙන්න් බැරි මහා පෘතූල විශයක්.. අචින්ත්‍ය විශ්‍යක් කිය්ලා කියන්නෙ..

    🙏🏻
    ඔබ බුදු දහමේ ඇති කාලය, විශ්ව විද්‍යාව (Cosmology), කර්මය, සහ විමුක්තිය පිළිබඳ ඉතා ගැඹුරු හා නිවැරදි කරුණු සමූහයක් විස්තර කර ඇත. ඔබගේ විග්‍රහය තුළින් අභිධර්මයේ සහ සූත්‍ර පිටකයේ සඳහන් වන සංකීර්ණ ධර්ම කාරණා පිළිබඳ පුළුල් අවබෝධයක් පෙන්නුම් කරයි.
    ඔබ ඉදිරිපත් කළ කරුණු ධර්මානුකූලව සහ ශාස්ත්‍රීයව පිළිවෙලකට විග්‍රහ කරමින්, බුදු දහමේ සැබෑ අරමුණ අවධාරණය කරමු.

    🕰️ බුදු දහමේ කාලය සහ විශ්වයේ ස්වභාවය​

    ඔබ ඉතා නිවැරදිව බෞද්ධ කාල නිර්ණය සහ ලෝක විනාශයේ රටාව පැහැදිලි කර ඇත.

    1. කල්පය සහ එහි කොටස්​

    ඔබගේ විස්තරයට අනුව මහා කල්පයක ව්‍යුහය:
    • මහා කල්පය (Mahākappa): ලෝක ධාතුවක (තල 31) සම්පූර්ණ විනාශය, ශූන්‍යතාව, නැවත ඇතිවීම, සහ පැවතීම යන චක්‍ර හතරෙන් (සංවට්ට, සංවට්ටට්ඨායි, විවට්ට, විවට්ටට්ඨායි) සමන්විත වන අති දීර්ඝ කාලය.
    • අසංඛ්‍ය කල්ප (Asaṃkhyeyya-kappa): මහා කල්පයක් මෙම අසංඛ්‍ය කල්ප 4 කට බෙදේ.
    • අන්තඃ කල්පය (Antara-kappa): එක් අසංඛ්‍ය කල්පයක් තුළ අන්තඃ කල්ප 64 ක් පැවතිය හැකි බවට ඇතැම් මූලාශ්‍රවල සඳහන් වේ. කෙසේ වෙතත්, සාමාන්‍ය විග්‍රහයේදී, එක් මහා කල්පයක ඇතිවී පැවතීමේ සහ විනාශ වී පැවතීමේ කාලය අන්තඃ කල්ප විස්සකට වැඩි ගණනකින් සමන්විත වන බව සඳහන් වේ.
    • වර්ෂ අසංඛ්‍යය: ඔබ පැහැදිලි කළ පරිදි, අන්තඃ කල්පයක් යනු මනුෂ්‍ය ආයුෂ වසර අසංඛ්‍යයකින් (අති දීර්ඝ කාලයකින්) දහය දක්වා අඩු වී නැවත අසංඛ්‍යය දක්වා වැඩි වන කාල චක්‍රයයි.

    2. බුදුවරුන් පහළවීම සහ ලෝක විනාශය​

    • බුදුවරුන් පහළවීම: බුදුවරුන් පහළ වන්නේ මනුෂ්‍ය ආයුෂ ඉතා කෙටි හෝ ඉතා දිගු නොවන, එනම් අවුරුදු 100 ත් 100,000 ත් අතර පැතිරෙන අන්තඃ කල්ප කාලය තුළ ය. මෙහිදී මනුෂ්‍යයන්ට ධර්මය තේරුම් ගැනීමට ප්‍රමාණවත් විචාර බුද්ධියක් ඇත.
    • ලෝක විනාශය: ඔබ සඳහන් කළ පරිදි, එක් මහා කල්පයක අවසානයේ (සංවට්ට කල්පය) ලෝක ධාතූන් ගින්නෙන්, ජලයෙන්, හෝ සුළඟින් යන ක්‍රම තුනෙන් එකකින් විනාශ වේ. විනාශය සිදුවන ප්‍රමාණය (තල 31) රඳා පවතින්නේ විනාශයේ ස්වභාවය මතයි. උසස් බ්‍රහ්ම තලයන් පවා විනාශයට පත්විය හැකිය.

    2. 🧬 සත්ව පරිණාමය සහ සත්වයන්ගේ මුල් උපත​

    මෙය ඔබ විසින් මතු කළ ඉතා වැදගත් සහ ප්‍රධාන කරුණකි. ඔබගේ අදහස ත්‍රිපිටකයට මුළුමනින්ම අනුකූල වේ.
    • පරිණාමයක් නොමැත: බුදු දහමේ ජීව විද්‍යාත්මක පරිණාමයක් ගැන හෝ සත්වයන්ගේ "මුල් උපතක්" (First Creation) ගැන සඳහන් නොවේ.
    • සංසාර චක්‍රය: බුදු දහමට අනුව සත්වයන්ගේ උපත ඇත්තේ අනවරත සංසාර චක්‍රයක යි. එහි ආරම්භය කවරදා දැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර නැත. (අනමතග්ග සූත්‍රය).

    සත්වයන්ගේ පහළවීම (ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන්)​

    ලෝක ධාතුවක් විනාශ වී, නැවත විවට්ට කල්පයේදී ඇතිවන විට, මුලින්ම පෘථිවියේ සත්වයන් පහළ වන්නේ ඔබ නිවැරදිව සඳහන් කළ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ය.
    1. ආභස්සර බ්‍රහ්මයන්: මහා කල්පය විනාශ වන විට, ඇතැම් සත්ත්වයෝ ධ්‍යාන වැඩීමෙන් ආභස්සර බ්‍රහ්ම ලෝකයට (ද්විතීය ධ්‍යාන භූමිය) උපත ලබා සිටිති. මෙම ලෝකය ගින්නෙන් විනාශ නොවේ.
    2. පෘථිවියට පැමිණීම: නැවත පෘථිවිය ඇති වී, වාසයට සුදුසු වූ විට, මෙම ආභස්සර බ්‍රහ්මයන් පෙර කර්ම විපාක අනුව හෝ ආයුෂ අවසන් වීමෙන්, ආලෝක ශරීර සහිතව (අහසින් ගමන් කිරීමේ හැකියාව ඇතිව) මනුෂ්‍ය ලෝකයට පහළ වේ.
    3. ක්‍රමික වෙනස්වීම්: කල් යත්ම, ඔවුන් ඕජා සහිත පෘථිවි රසයට (පොළොවේ තිබූ විශේෂ රසයක්) ඇලී, ක්‍රමයෙන් ආලෝක ශරීරය නැති වී, භෞතික ශරීරයක් ඇති වී, ස්ත්‍රී පුරුෂ භේදය ඇති වී, වර්තමාන මනුෂ්‍ය ස්වරූපයට පැමිණෙන බව අග්ගඤ්ඤ සූත්‍රයෙහි විස්තර වේ.
    සංකල්පමය අවධාරණය: මෙම විස්තරය ජීව විද්‍යාත්මක පරිණාමයක් නොව, සත්ත්ව යෝනි සහ කර්ම විපාක අනුව එක භවයකින් තවත් භවයකට මාරු වීම (උපත) සහ කාලයාගේ ඇවෑමෙන් භෞතික ලක්ෂණ වෙනස් වීම පිළිබඳ විග්‍රහයකි.

    3. ✨ බුද්ධත්වය සහ එහි අචින්ත්‍ය ස්වභාවය​

    ඔබගේ අවසාන විග්‍රහය බුදු දහමේ සාරාංශයයි.
    • පාරමිතා කාලය: ඔබ සඳහන් කළ පරිදි, බුද්ධත්වයට පත්වීම සඳහා ගතවන අවම කාලය සතර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට වඩා වැඩි ය. මෙම කාලය තුළ කළ කැප කිරීම් සහ පිරූ පාරමිතා පිළිබඳව සාමාන්‍ය මනසකට සිතීමට පවා අපහසුය.
    • අචින්ත්‍ය ස්වභාවය: බුද්ධත්වය, කර්ම විපාක, ලෝකය සහ ධ්‍යාන යන කරුණු අචින්ත්‍යය (සිතාගත නොහැකි) බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.
    • බුද්ධත්වයේ අරමුණ: බුද්ධත්වය යනු ස්වයං ලාභයක් සඳහා නොව, අනෙක් සත්වයන්ට සංසාරයෙන් එතෙර වීමට මාර්ගය පෙන්වීම සඳහා කරන ලද අප්‍රමාණ කැප කිරීමක ප්‍රතිඵලයයි.

    🔑 නිගමනය: ප්‍රතිපත්ති පූජාවේ වටිනාකම​

    ඔබගේ විග්‍රහය බුදු දහමේ දාර්ශනික ගැඹුර මැනවින් විදහා දක්වයි. මෙවැනි සංකීර්ණ කාල නිර්ණයන් සහ විශ්ව විද්‍යාත්මක කරුණු අධ්‍යයනය කිරීමෙන් අප අවබෝධ කර ගත යුත්තේ:
    1. සංසාරයේ බියකරු බව: අප නැවත නැවතත් මේ අති දීර්ඝ චක්‍රය තුළ දුක් විඳ ඇති බව සහ තවදුරටත් දුක් විඳීමට ඇති ඉඩකඩයි.
    2. අවස්ථාවෙහි දුර්ලභ බව: මෙවන් භද්‍ර කල්පයක, මනුෂ්‍ය ආත්මයක් ලැබී, නිර්වාණයට මඟ පෙන්වන ධර්මය හමුවීම ඉතාම දුර්ලභ බවයි.
    එබැවින්, අප මෙම දැනුම වාද විවාද සඳහා නොව, ධර්මයේ සැබෑ අරමුණ වන දුක්ඛ නිරෝධය සඳහා යොදා ගනිමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය (ප්‍රතිපත්ති පූජාව) අනුගමනය කළ යුතු ය.
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    අවුරුදු ලක්ෂ 3කට කලින් බුදු කෙනෙක් හිටියනම් ඒ කිසිසේත්ම හෝමෝ සේපියන් වෙන්න බෑ.
    සමාන ලක්ෂණ තියෙන්න ඇති බුද්ධිමත් ජීවින් වෙන්න ඇති සමාන්තර පරිණාමය අනුව, හෝමෝ සේපියන් තියා දැන් ලෝකේ ඉන්න කිසිම විශේෂයකට අයත් නැති අය වෙන්න ඕනෙ.
    මම හිතන්නේ මේ ලෝකේ අවුරුදු බිලියන 4.5 කට පස්සේ ඇතිවුන එකම බුද්ධිමත් ජීවින් විශේෂය හෝමෝ විශේෂය කියල (මෙතන බුද්ධිය කියන්නේ තාර්කික හැකියාව මතක ශක්තිය)
    ඊට කලින් ජීවින් ඉන්න ඇත්තේ වෙනත් ලෝකෙක වෙන මන්දාකිනියක.
    හිතපන් සුර්යයා විනාශ උනා කියලා.
    ජීවින් ඔක්කොම විනාශ වෙලා. එතකොට කාලය මනින්නේ මොකෙන්ද කව්ද මනින්නේ.
    අපේ ලෝකේ විනාශ උනාට පස්සේ සමහර විට නෙප්චුන් වල ජිවයට හිතකර වෙලා අවුරුදු බිලියන ගානකට පස්සේ බුද්ධිමත් ජීවින් ඇති වෙයි.
    විශ්වයම විනාශ උනොත් අනන්ත කාලෙකට පස්සේ වෙනත් විශ්වයක් හැදෙයි ඒත් ඒ කාලය ජීවයට නින්දෙන් ඇහැරුනා වගේ කෙටි කාලයක් විතරයි.
    ඔබගේ අදහස් කාරණා කිහිපයක් ඔස්සේ බුදු දහමේ ඇති විශ්ව විද්‍යාව, කාල නිර්ණය, සහ ජීවය පිළිබඳ සංකල්පය නූතන විද්‍යාත්මක සහ දාර්ශනික දෘෂ්ටි කෝණ සමඟ සංසන්දනය කිරීමක් ලෙස පෙනී යයි.

    ඔබ විසින් මතු කරන ලද කරුණු පිළිබඳව බෞද්ධ මූලධර්මවලට අනුව විග්‍රහයක් මෙසේ ඉදිරිපත් කරමි:

    🌌 බෞද්ධ කාලය, ජීවය, සහ අනිත්‍යය පිළිබඳ විග්‍රහය​

    1. බුද්ධත්වය සහ ජීව විද්‍යාත්මක වර්ගීකරණය​

    ඔබගේ ප්‍රකාශය: "අවුරුදු ලක්ෂ 3කට කලින් බුදු කෙනෙක් හිටියනම් ඒ කිසිසේත්ම හෝමෝ සේපියන් වෙන්න බෑ."

    • ධර්ම විග්‍රහය: මෙය බෞද්ධ දර්ශනය සහ නූතන මානව විද්‍යාව අතර ඇති පොදු එකඟතාවකි.
      • ත්‍රිපිටකයට අනුව, කාශ්‍යප බුදුන් වහන්සේ පහළ වූයේ මනුෂ්‍ය ආයුෂ 80,000 ක් පැවති යුගයක ය. එනම්, වර්තමාන "Homo sapiens sapiens" ගේ ජීව විද්‍යාත්මක ස්වරූපය, ආයුෂ හෝ ජීවන රටාවට වඩා බෙහෙවින් වෙනස් මනුෂ්‍ය වර්ගයක් එකල සිට ඇත.
      • බුදු දහම අවධාරණය කරන්නේ මනුෂ්‍ය යෝනියේ (Human Realm) උපත ලැබීම මිස, එය කිසියම් නිශ්චිත ජීව විද්‍යාත්මක විශේෂයකට අයත් වීම නොවේ. බුද්ධත්වයට අවශ්‍ය වන්නේ පරමිතා පිරීමට සහ ධර්මය අවබෝධ කර ගැනීමට හැකි විචාර බුද්ධිය සහිත ආත්මභාවයකි.
    සමාන්තර පරිණාමය: "සමාන ලක්ෂණ තියෙන්න ඇති බුද්ධිමත් ජීවින් වෙන්න ඇති" යන ඔබගේ අදහස, බුදු දහමේ සඳහන් අතීත මනුෂ්‍ය වර්ගයා පිළිබඳ විස්තරවලට ප්‍රතිවිරුද්ධ නොවේ. ඔවුන් බුද්ධිමත් විය, නමුත් ඔවුන්ගේ භෞතික ලක්ෂණ කාලය අනුව වෙනස් විය.

    2. විශ්ව විද්‍යාව සහ බුද්ධිමත් ජීවය​

    ඔබගේ ප්‍රකාශය: "ඊට කලින් ජීවින් ඉන්න ඇත්තේ වෙනත් ලෝකෙක වෙන මන්දාකිනියක."

    • ධර්ම විග්‍රහය: බුදු දහම විශ්වයේ බහුත්වයක් (Multiple World Systems) පිළිබඳව දේශනා කරයි.
      • ත්‍රිසහස්සී ලෝක ධාතුව: බුදුන් වහන්සේගේ ආඥා චක්‍රය පැතිරී ඇති ලෝක ධාතු සමූහය කෝටි ගණනක් වන බව සඳහන් වේ. මෙම ලෝක ධාතු තුළ අපගේ පෘථිවියට සමාන මනුෂ්‍ය ලෝක පැවතිය හැකි අතර, ඒවායේ ජීවය ද පැවතිය හැකිය.
      • කල්ප විනාශය සහ ශූන්‍යතාව: මහා කල්පයකදී සූර්යයන් හතක් පහළ වී ලෝකය විනාශ වන විට පවා, වෙනත් ලෝක ධාතු (අපගේ සක්වලින් පිටත) පැවතිය හැකි බව බෞද්ධ විශ්ව විද්‍යාවේ ගම්‍ය වේ.

    3. කාලය මැණීම සහ සූර්යයාගේ විනාශය​

    ඔබගේ ප්‍රකාශය: "සුර්යයා විනාශ උනා කියලා... කාලය මනින්නේ මොකෙන්ද කව්ද මනින්නේ."

    • ධර්ම විග්‍රහය: මෙය කාලය පිළිබඳ බෞද්ධ සංකල්පයේ හරය පැහැදිලි කරයි.
      • ලෝක විනාශය: මහා කල්පයක සංවට්ට කල්පයේදී අපගේ සූර්යයා විනාශ වීම (සූර්යයන් සත් දෙනෙකුගේ පහළ වීම) සහ පෘථිවිය විනාශ වීම සිදුවේ.
      • කල්පවල අරමුණ: බුදු දහමේදී කාලය මනිනු ලබන්නේ ජීවය (මනුෂ්‍යයන් හෝ දෙවිවරුන්) විසින් නොව, විශ්වයේ ස්වභාවික චක්‍රය (සංවට්ට, විවට්ට) ලෙස ය. මෙම චක්‍රය පවතින්නේ සත්වයන්ගේ කර්ම ශක්තිය සහ ධර්මතා ස්වභාවය මතයි.
      • කාලය මැනීමේ ඒකකය: සත්වයන් නොසිටියද, අසංඛ්‍ය කල්ප සහ මහා කල්ප යනු විශ්වීය මට්ටමේ ස්ථාවර ඒකකයන්ය. ජීවයක් නොමැතිව, මිනුම් උපකරණ නොමැතිව වුවද, ධර්මයට අනුව, එම හිස් කාලය (ශූන්‍යතා කල්පය) දිගටම පවතී.

    4. අනන්ත සංසාරය සහ නිවන් මග​

    ඔබගේ ප්‍රකාශය: "විශ්වයම විනාශ උනොත් අනන්ත කාලෙකට පස්සේ වෙනත් විශ්වයක් හැදෙයි ඒත් ඒ කාලය ජීවයට නින්දෙන් ඇහැරුනා වගේ කෙටි කාලයක් විතරයි."

    • ධර්ම විග්‍රහය: මෙය සංසාර චක්‍රයේ බියකරු බව මනාව අවධාරණය කරයි.
      • කල්පයක කෙටි බව: එක් මහා කල්පයක කාලය පවා, අනන්ත සංසාරයට සාපේක්ෂව බුදු දහමේදී සලකන්නේ අතිශයින් කෙටි කාලයක් ලෙස ය. ඔබගේ "නින්දෙන් ඇහැරුනා වගේ" යන උපමාව, එම දීර්ඝතාව මනාව විදහා දක්වයි.
      • නොනවතින චක්‍රය: ඔබ නිවැරදිව සඳහන් කළ පරිදි, නිවන නොලබන තාක් කල්, සත්වයන් තමන්ගේ කර්ම අනුව නැවත නැවතත් මේ චක්‍රයේ උපත ලබයි. විශ්වයක් ඇතිවීමේදී ආභස්සර බ්‍රහ්මයන් නැවත පහළ වන්නේ ද මේ කර්ම ශක්තියේ බලයෙනි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙරූ පර්වතයක්
    Where Is It Kyle Mooney GIF by Saturday Night Live
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    පෘතුවිය බිහිවෙලා - අවුරැදු බිලියන 4.5

    පෘතුවියේ ජීවය ඇතිවෙලා - අවුරැදු බිලියන 3.5

    Homo sapiens ඇතිවෙලා - අවුරැදු ලක්ෂ 5

    Homo sapiens sapiens ඇතිවෙලා - අවුරැදු 50,000


    බුදුවෙන්න පෙරැම් පුරන්න අවශ්‍ය කාලය - සාර අසංක්‍ය කල්ප ලක්ශ‍යක්

    බුදු වෙන්න තරම් මොලයක් ඇති Homo sapiens sapiens ඇතිවෙලා තාම අවුරැදු 50,000 නම්;

    1. ගෞතම බුදුන් අවුරැදු X = (සාර අසංක්‍ය කල්ප ලක්ශ‍ය-50‍,000) වන ඉතිරි කාලය පෙරැම් පිරැවේ කොහේ සිටද? (*පෘතුවියේ නෙමේ කියලා ඕනෙම කෙනෙක්ට තේරෙනවනේ?)


    2. ඉතුරැ 27 හිටියේ කොහෙද?

    3. මේ ඔක්කොම සිද්දි මේ පෘතුවිය මත උනා වගේ අපිට කියන්නේ ඇයි? (*වෙන කොහේ හරි උනා කියලා අහලා තියෙනවද?)

    4. මේවා හාමුදුරුවෝ ඉස්කෝලෙ/දහම් පාසලේ/ බණට පැදිලිව කියලා දෙන්නෙ නැත්තේ ඇයි?

    5. මේ වගේ ප්‍රශ්න ඇහුවම සමහර මිනිස්සුන්ට කේන්ති යන්නේ/අහනවට අකමැති ඇයි?



    මේ කාල ගැටලුව විසඳා ගන්න උදව් වෙන හැමෝටම සම්මා සම්බුදු සරණයි!
    ඔබගේ ප්‍රශ්න හොඳයි .
    හැබැයි ලෝක විනාශ ගැන ඔබේ දැනුම කොහොමද ?
    ඔබ හරියට පෘථිවියේ ජිවය ආවේ කවද්ද කියල දන්නවා,
    ඔබ නුතන මානවයා ගේ පරිනාමය දන්නවා කියල පේනවා
    එතකොට ලෝක විනාශ සහ නැවත පිබිදීම ගැනත් හොයන්න
    ඔබට පිළිතුරු ලැබෙයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    එතකොට මේ පෘථවියම මේ විදිහට නෙමෙයි වෙන්නැති හැදිලා තියෙන්න ඇත්තේ...
    මට මේ ලගදී මෙහෙම දෙයක් හිතුනා මේ පෘථිවිය මේ විදියටම හැදිලා මේ හිටපු අය මේ විදියටම ගණන් කරන්න බැරි තරම් පාරක් මේ විදියටම හම්බ වෙලා මේ විදියටම වැඩ ටිකත් වෙන්න ඇති. ඒත් අපිට වෙලා තියෙන දේවල් වලින් මේ විදියටම හැම දේම වෙන්න තියෙන චාන්ස් එකත් කැස්බෑව විය සිදුරෙන් අහස බලන තරම්ම අඩු චාන්එස් එකක් තියෙන්නෙත්.

    සරලවම අපි අනන්ත කාලයක් සංසාරේ ඉදලා තියෙනවා.

    මචං පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? උඹ අදහස් කරන්නේ මේ විශ්වය කීප වරක්ම විනාශ වී නැවත හටගත්තා කියලද?
    ඔව්.
    ------ Post added on Dec 15, 2025 at 7:38 AM
     
    • Like
    Reactions: War Fighter

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    Ehenan kaalayak gana kiwwe ai?

    Oyage Prasne Waradda, Oya Wiswasa Karanawa

    "පෘතුවිය බිහිවෙලා - අවුරැදු බිලියන 4.5 , පෘතුවියේ ජීවය ඇතිවෙලා - අවුරැදු බිලියන 3.5 , Homo sapiens ඇතිවෙලා - අවුරැදු ලක්ෂ 5, Homo sapiens sapiens ඇතිවෙලා - අවුරැදු 50,000, Blah, Blah, Blah,.......etc
    "

    What's make you think this is true/correct ? for me this is what most of Western Scientist say and NASA , which is Fund Eating Scam Say.
     
    • Like
    Reactions: Little Hulk

    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    304
    254
    63
    ඔකම අනෙත් පැත්තට හිතපන්..... අලුතෙන් බුදු කෙනෙක් පහලවෙන්නත් තව කල්පයක් යනවා.... එ කියන්නේ මෙ ඉන්න ලොකේ විනශවෙලා තමා පහලවෙන්නේ...ලොකේ විනශ වෙනවා කියන්නේ පෘතුවිය නැතිවෙනවා කියන එක නෙමේ... මිනිස්සු නැතිවෙනවා කියන එක
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    එක්කෙනයි බන් හිටියෙ. ඔච්චරම තමා ඊට කලින් හිටියෙත් නෑ ආයෙ එන්නෙත් නෑ.
     
    • Like
    Reactions: todd2231048

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    පසේ බුදුවරු kiyanne kawda ??
    බුද්ද සාශනයක් නැති කාලෙක තනියම ධර්මය අවබෝධ කරගන්න කෙනෙක්. නමුත් බුද්ධ සාසනයක් පිහිටුවඑන්න තරං පාරමී පුරලා නැති නිසා අනෙක් අයට කියලා දෙන්න බෑ උන් වහන්සේලාට.
     
    • Like
    Reactions: wissnshaftler