mafia boru kiyanna epa.
me balanna theruma :angry;
ithihase wenas kala madiwata dan buddagama wenas karannada hadanne?
ඕව් ඕව් එකනේ මාත් කිව්වේ මේක පිලිගන්නත් පුළුවන් කියල
ATANATA = ATLANTIS වෙන්න පුළුවන් කියන එකනම් මම පිලිගන්නවා
kawuda machan uba agamata wirudda deyak kiwwai kiwweසමාවෙන්න මචං.. මේ දෙකම මගේ නෙමෙයි. උපුටාගෙන දැම්මෙ මේ ලිපියට සම්බන්ධ ලිපියක් නිසා අන්තර්ජාලයේ තිබිලා.. වීඩියෝ එක නම් මම බැලුවෙ නෑ..
උඹ බලපං මම එක තැනකදිවත් බුද්ධාගමට විරුද්ධව කතා කරලා තියෙද කියලා.. මගේ ආගම මගේ ජාතිය ඔය දෙකටම මම ආදරෙයි..
සුසිත රුවන් කියලා කෙනෙක් මේ සම්බන්ධව පොතක් ලියලා තිබුණා.. එයාට නම් හොද ප්රතිචාර ලැබුණෙ නැහැ.. පුවත්පත් වල පවා ලෙඩේ දාලා තියෙනවා මම දැක්කා.. දැන් පොත ගන්න නෑ ගොඩක් තැන්වල.. මම බැලුවා මේ ළගදි.. පොත එවන්නෙ නෑලු..
http://www.dinamina.lk/2012/05/30/_art.asp?fn=f1205303&p=1

සමාවෙන්න මචං.. මේ දෙකම මගේ නෙමෙයි. උපුටාගෙන දැම්මෙ මේ ලිපියට සම්බන්ධ ලිපියක් නිසා අන්තර්ජාලයේ තිබිලා.. වීඩියෝ එක නම් මම බැලුවෙ නෑ..
උඹ බලපං මම එක තැනකදිවත් බුද්ධාගමට විරුද්ධව කතා කරලා තියෙද කියලා.. මගේ ආගම මගේ ජාතිය ඔය දෙකටම මම ආදරෙයි..
සුසිත රුවන් කියලා කෙනෙක් මේ සම්බන්ධව පොතක් ලියලා තිබුණා.. එයාට නම් හොද ප්රතිචාර ලැබුණෙ නැහැ.. පුවත්පත් වල පවා ලෙඩේ දාලා තියෙනවා මම දැක්කා.. දැන් පොත ගන්න නෑ ගොඩක් තැන්වල.. මම බැලුවා මේ ළගදි.. පොත එවන්නෙ නෑලු..
http://www.dinamina.lk/2012/05/30/_art.asp?fn=f1205303&p=1



බොරු දාන්න එපා බන්. උඹ රාවණා එක්ක ඕන එකක් කරගනින්. පිරිසිදු බුදු දහමට අගෞරව කන්නේ නැතුව
වෙන්න පුළුවන්. මේ හැම රෙද්දකටම රාවණාව ගාවන්නේ නැතුව ඉන්න කියලයි කියන්නේ. රාවණාවත් විහිලුවක් කරනවා![]()



bump
wow rep++ machoo
niyamai macho patta thread eka
wedagath post ekak
PATTA THERD EKA.........
watina thorathuru tika......
go ahead ...........rep+
බුදු සරණයි..........!!!
තෙරුවන් සරණයි........!
rep 6+
අපි දන්නැති දේවල් කොච්චර නම් තියෙනවද?
දන්නැති ගොඩාක් දේවල් දැනගත්තා...
අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි
thnx
අපිට නොදැනුන දේවල් හොයලා දානවට උඔට ස්තූතියි
අත්තටම මම හිතන් හිටිය විදිය වෙරදිය් ,තැන්ක්ස් මචෝ ..
bump
thread eka idiriyata karagena yanna bro 9+++



oya hari dodampahala rahula hamuduruwo dawasak neth eke oya wistaraya deshana kala



dan uba kiyana widiyata meka amunushshayanta kiwwa deyak neme.පොත ගැන විස්තර කියන්න නම් මම දන්නෑ සහෝ. ඒත් දැන ගත්ත කරුණු මම හිතලා දාන්නේ නැතුව හොඳට හොයල බල්ලා දැම්මේ. අනික මචන් මම දන්නෑ උඹ ආටානාටිය සූත්රයේ තේරුම හොයාගට්තේ කොහෙනද කියලා. ඕකට තව කරුණු එකතු වෙන්න ඕන සහෝ. නියම සූත්ර පිටකය සහ ඒකේ තේරුම අරන් බලන්න.
ekek karapu wadakata thawa ekekge kalayak kiyala bane.
නෑ සහෝ. හරි නම් මේ කතාවට රාවණා සම්බන්ද නෑ. එත මට ඕන වුනේ කුවේර හිටපු යුගය කියන්නයි. මට ඕන නම් දාන්න තිබුනා දශරත රජ සිටි කාලය කියලා. ඒත් දශරත රජු යුගයට වඩා රාවණා යුගය කිව්වම කවුරුත් දැනගන්නවා නේද ?![]()