අඩන බබා vs පාලකයෝ

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,463
    113


    මේක දැක්ක ගමන් මතක් උනේ අපේ අඩන බබා "හනී ජනතාව වගකීම් පැහැර හැරියා
    නැත්නම් මම තමයි හොඳටම කලේ" කියපු එක. මෙහෙ උන් ළිං මැඩියො වගේ ඉන්නකන් හොඳයි ඉතිං කාලකණ්ණි හැත්තට.
     
    • Love
    Reactions: 0x9