මේක දැක්ක ගමන් මතක් උනේ අපේ අඩන බබා "හනී ජනතාව වගකීම් පැහැර හැරියා නැත්නම් මම තමයි හොඳටම කලේ" කියපු එක. මෙහෙ උන් ළිං මැඩියො වගේ ඉන්නකන් හොඳයි ඉතිං කාලකණ්ණි හැත්තට.