අඩි හතක පාරක් එක්ක තියෙන ඉඩමක්...

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    අඩි හතක පාරක් එක්ක තියෙන ඉඩමක් ගන්න හිතන් ඉන්නේ,එහෙම ඉඩමක් ගන්න එකේ නීතිමය ගැටලු මොනවා හරි තියෙනවාද?

    Map.png
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අඩේ මගේ බොක දාන තැන පොඩි ගෙඩියක් වගේ එකක් දාලා,උශ්නෙටද දන්නෙ නෑ,ඉදන් ඉන්ඩත් බෑ රිදෙනව,බොක දාද්දිත් රිදෙනව,ඩොකෙක්ට පෙන්නන්ඩ ලැජ්ජයි බං,මේ වගේ එකකට ගාන cream එකක් කවුරුහරි දන්නවද,ලොකු උදව්වක්
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    bank loan ganna bari kathawa thiyenawada koheda.nika ban lorry ekakwath ganna puluwan wei da land ekata.geyak hadaddi badu tikawath eda ganna barinam wedak na ne.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    Legal side ekanam danne nae. Ado 8k Wath ona neda bn. Vahanayakwath daganna puluwannam, watinawanam ganin.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    10ft main road ekai 7ft entrance ekai kiyanne ban othana construction ekak karanna patta amarui. Three wheel ekak dagannath amarui ne.

    Laga parking thiyenawada kiyalawath balanna
     
    • Like
    Reactions: acryan

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1. ඔයාට අඩි 7 ප්‍රශ්නයක් නැත්නම් (විකුනන්න ගන්නවානම් ඒ ගැන හිතන්න අඩුවට හම්බවෙන්න පුළුවන් )
    2. ප්‍රාදේශීය සභාවේ අනුමැතිය අනිවාර්යෙන් ගන්න (ඒක විකුණන කෙනාට දෙන්න කරලා දෙන්න කියල නැත්නම් කට්ට කන්න වෙන්නේ ඔයාට)
    3. අනුමැතිය තියෙනවනම් water ,විදුලිය දෙනවද බලන්න මොකද ඒවා ගන්න ගියහම උන්ගේ දාහක් නීති
    4. වහනයක් ඇවිල්ල හරෝගෙන යන්න පුලුවන්ද බලන්න (අඩුගානේ ඇල්ටෝ එකක්වත් )නැත්නම් ගෙදරට එනකල් රිවස් කරන්න වෙන්නේ
     
    • Like
    Reactions: acryan and wawula

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    නීතිමය අවුල කෙසේ වෙතත්,
    අඩි 7 පාරකට මදි නේද?

    ප්ලෑනෙ තියෙන්නෙ අඩි 7 කියන්නෙ, පාර දෙපැත්තෙ කස්ටිය පාරෙන් අල්ලල තාප්ප බැන්දට පස්සෙ පාරට අඩි හයක්වත් ඉතුරු නෑ...

    සයිඩ් මිරර් අකුලන්නෙ නැතුව කාර් එකක්වත් ගන්න බෑ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    godak gewal walata yana parak nam thama case ekata, ubata reverse karala ma epa weiyi wahanayak awoth ehama
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1. No bank loans if you have lesser than 10ft road. They recommend at least 12ft road.
    2. It's difficult to turn a vehicle to that road.
    3. You have to suffer every time you deliver something to home.
    4. If this road is used by many people then it's a disaster.

    I found a very good higher land within the reach of a railway station and a main road. But only had 8ft road which is accessed by several families and has several turning points. I didn't buy that.