අඩුකුලේ ජෙප්පෝත් එක්ක මේ රට හදන්න බැහැ - සන්නස්ගල😛

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මේවගේ කාලකන්නි මොකට එළකිරි එකේ තියාගන්නවද මන්දා.
    ගහලා පන්නන්නේ නැතුව.
    මුන් රොත්ත එළකිරි ඒක චාටර් කරනවා.
    skeleton-meme.gif

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    2osama-Cat.jpg
     

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    ලස්සනට පක්ශ දේශපාලනයක් නැතිව කරගෙන ආපු අරගලය කොහොමද JVP එක ඇවිත් අල කලේ කියන එකත් සන්නස්ගල මේ එක්කම කිව්ව නම් තමයි හොද මිනිස්සුන්ට දැන ගන්න.
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,242
    1,464
    113
    Morally Bankrupt Sri lanka
    ලස්සනට පක්ශ දේශපාලනයක් නැතිව කරගෙන ආපු අරගලය කොහොමද JVP එක ඇවිත් අල කලේ කියන එකත් සන්නස්ගල මේ එක්කම කිව්ව නම් තමයි හොද මිනිස්සුන්ට දැන ගන්න.
    sirawatama ban 😂



    දේශපාලනයක් නැතුව කරපු අරගලයක් මේ ලෝකේ නැහැ :(
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :ROFLMAO: BTS ආමි එක වගේමයි jvp ආමි එකත්... එකතුවෙලා හානව හතර වටේටම.... ආතල් ආතල්.. මොනවයින් මොනව වෙයිද මන්දා ඉස්සරහට..:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: 2osama

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    සන්නයා කියන්නේ කොල්ලෝ කාරයා.
    ඌ 16යට අඩු කොල්ලෝ ගහල තියනවද කියල නම් මම දන්නේ නැහැ.
    එත් ඌ campus කොල්ලෝ නම් සල්ලි/ඉගන ගන්න උදව් කරලා ඕනේ තරම් ගහල ඇති.
    ඕකා ඉන්නේ ජපුර campus එක ලග කාලකනියා !

    ඌ කොල්ලෝ ගහන එක මට ප්‍රශ්නයක් නැහැ, එත් බුදු දහමට අපහස කරන ,
    නිකන් ඔක්කොම දන්නවා වගේ ලොකු ටෝක් දෙන්න ගිහින් බලු උන තැන් මතක් කරලා
    දෙන්න ඕනේ. කව්රු කොහොම කිවත් බුදු පිළිමයක් ලගින් යන කොට මම නම් යන්නේ සෙරප්පු ගලවල,
    cap ගලවල වැදලා , ඒ මගේ හැටි, ඒ ලංකාවේ සාමාන්‍ය කොල්ලෙක්ගේ හැටි. සන්නා ගේ අශ්පයා ෆුක ගහන උන්
    ලංකාවේ ඉන්න ඕනේ තමයි, එත් ලංකාවේ බුදු දහමට මුල් තැන තියන්න ඕනේ. එක වෙනස් කරන්න දෙන්නේ නැහැ.
    අපිත් ජාතිවාදයට ආගම වාදයට විරුද්ද තමයි, මට ඉන්න හොදම යාලුවෝ මුස්ලිම් තමයි. එත් ලංකාවේ බුදු දහමට මුල්
    තැන තියන්න ඕනේ කියන දේ මම පිලි ගන්න දෙයක්......




    හැබයි මේ මොනවා උනත් දැන් සන්නයා JVP එක විවේචනය කරන එකට නම් මම support කරනවා.
    සන්නයා ගූ ගොඩක් උනත් කොච්චර ගද ගැහුවත් JVP එකට විරුද්දව අදහස් දක්වන්න ඔහුට අයිතිය තියනවා.
     
    • Like
    Reactions: 2osama

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    ඔය හැදුවා මදැයි..තව මොනා හදන්නද?
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආත්මාර්ථ්කාමී අන්තිම නරක කපටි මිනිහෙක්.වාසියට ඕනෙම පකීර් වැඩක් කරනවා.මුලින් රනිල්ට පුක දුන්නා.ඒ දෙන අතරේ මහින්දයගේ උන් එක්ක යටින් පාටි දැම්මා.

    එහෙම කරලා ජේවීපියට වාසී කියලා හිතෙන කොට උන්ට කඩේ යන්ඩ ට්‍රයි එකක් දුන්නා .මූ හිතන් හිටියා මූටත් එහෙම කඩේ ගිහාම රැළිවලට කතා කරයි කියලා..ඒ උන්ගෙන් වාසි ගන්ඩ.ජෙප්පෝ මූව පඩේකට ගණන් ගත්තේ නෑ.උන් මූ කවුද කියන්ඩ දන්නවා.

    මූට තේරුණා වැඩේ හරියන්නේ නෑ කාඩර්ලගෙන් එන කැපිල්ල වැඩී කියලා.දැන් බණිනවා.හරි සරලයි.

    මම කියන්නේ තමුන් මොන පක්ෂෙට සපෝට් කලත් මේ වගේ කාළකණ්ණින්ට ඉඩ දෙන එක නරකයි.හැම පැත්තෙන්ම කකා හැම පැත්තෙන්ම වාසි ගන්ඩ බලන පජාතයෙක්.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අඩුකුලේ ජෙප්පන් ගේ රෙදි ටික ගලවනව සන්නස්ගලය මෙන්න අහලා ම බලන්න 🤩🤩


    2020 JVP එකට හේත්තු වෙන්න ආවා. ගත්තේ නෑ. හිතේ අමාරුවට ඔය
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    උසස් කුලේ පොහොට්ටුවෝ ටික රට අම්මටසිරි වෙන්නම හැදුවා නේ 😂
     
    • Haha
    Reactions: hkiz and SLK_sri