උනුත් වෙනමම සස්කෘතියක් හදාගෙන වෙනම ලෝකවල ජිවත් වෙන ජාතියක්. ත්‍රි විල් එකක පොඩ්ඩක් වද්දල බලන්නොනේ ඔය පිටිපස්සේ ගහලා තියන මනුස්සකම් උන්ගේ කොයි හරියේද තියෙන්නේ කියලා
අපේ තාත්තට තියෙන්නෙ වීල් එකක්, හයර් කරන්නෙ නෑ, ගෙදර පාවිච්චියට
කොහේ හරි කැඩිල නැවතුනොත් , ලඟින් යන වීල් වල ඕන එකෙක් නවත්තල අහනව මොකෝ සීන් එක කියල
හදන්න උදව් කරනව
මීට අවුරුදු 10 කට විතර කලිං මාව ඇක්සිඩන්ට් උනා මොළඹ මීගමුව මේන් රෝඩ් එකේ , ඉස්පිරිතාලෙට පටවන්න අත දැම්මට වාහන එකක්වත් නැවැත්තුවෙ නෑ, වීල් අයිය කෙනෙක් තමා අරං ගියෙ
හොයල බලපං ඉස්පිරිතාලෙකට ලෙඩ්ඩු වැඩි හරියක් ඉස්පිරිතාලෙට අදින්නෙ වීල් බුවාල
උංගෙ කල්ච එක වෙනස්, හැබැයි බොක්ක හොඳ උං වැඩියි

