අඩුගානට රටින් ගේන Phones

Lahiru_Madushan

Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    අඩුගානට රටින් ගේනව කියල විකුණන 𝗣𝗵𝗼𝗻𝗲𝘀 වල 𝗥𝗮𝗺 එක පෙන්වන ගානට වඩා අඩුයි කියන්නෙ ඇයි? 𝗧𝗵𝗮𝗻𝗸𝘀♡
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,302
    13,196
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕවා ගන්නේ බලා ගෙන.
    ලංකාවේ පාවිච්චි කරන්න නම් අවුලක් නැහැ.

    FB එකෙක් දාලා තිබ්බා, ඌ මෙහෙන් used ෆෝන් එකක් අරන්, පොර student රට ගිහින්. ඒ රටේ දී පොරව අල්ලලා scam එකකට පාවිචිචි කරපු ෆෝන් එකක් මූ ගාව තිබිලා තියෙන්නේ. මූ ඒ scam එක කරපු ඒකා කියලා අල්ලලා තියෙන්නේ. මාස ගානක් හිරෙ ඉදලා ආයේ ලංකාවට ඇවිත්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    ඕවා ගන්නේ බලා ගෙන.
    ලංකාවේ පාවිච්චි කරන්න නම් අවුලක් නැහැ.

    FB එකෙක් දාලා තිබ්බා, ඌ මෙහෙන් used ෆෝන් එකක් අරන්, පොර student රට ගිහින්. ඒ රටේ දී පොරව අල්ලලා scam එකකට පාවිචිචි කරපු ෆෝන් එකක් මූ ගාව තිබිලා තියෙන්නේ. මූ ඒ scam එක කරපු ඒකා කියලා අල්ලලා තියෙන්නේ. මාස ගානක් හිරෙ ඉදලා ආයේ ලංකාවට ඇවිත්.

    ehema wenna ithin u phone eka genawa ratatama yanna ona. ekata podi possibility ekak thiyenne.
    habai indian ussapu phone nam risk. lankawe un indiawe yanawane. lagadima indian balapamata lankawe e phone wala imei lock kaloth badu thamai