අඩුම ගානට කාර් එකේ යමු Bye bye Pickme

pramix2011

Active member
  • Nov 22, 2011
    403
    111
    43
    අඩුම ගානට කාර් එකේ යමු Bye bye Pickme

    Uber-1-700x525.jpg

    දැන් ත්‍රී විල් වලට වඩා අඩුවෙන් කාර් වල යන්න පුළුවන් uberZIP වලින්.1km වලට RS .20 . මම හිතන්නේ මුන් promotion එකක් කරන්නේ. customerslagen 20 ක් ගත්තට driverslata 40ක් ගෙවනවලු . foreign company එකක් නිසා උන්ට ඕක ගානක් නැතුව ඇති . නමුත් uberZIP වාහන වලට colombo වලදී අනිත් driversla ගහන ආරංචියක් තියනවා .මේක නිසා pickme වලටත් කෙල වෙන්න පුළුවන් :yes:
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Uber-1-700x525.jpg

    දැන් ත්‍රී විල් වලට වඩා අඩුවෙන් කාර් වල යන්න පුළුවන් uberZIP වලින්.1km වලට RS .20 . මම හිතන්නේ මුන් promotion එකක් කරන්නේ. customerslagen 20 ක් ගත්තට driverslata 40ක් ගෙවනවලු . foreign company එකක් නිසා උන්ට ඕක ගානක් නැතුව ඇති . නමුත් uberZIP වාහන වලට colombo වලදී අනිත් driversla ගහන ආරංචියක් තියනවා .මේක නිසා pickme වලටත් කෙල වෙන්න පුළුවන් :yes:

    i like uber over pickme. but i fear if uber will capture the entire taxi market in SL and start playing monopoly. because uber has enough money, if one day comes where there is no taxi service but uber. then they can start increasing the rates as they want. but with uber zip, s we can get rid of three wheelers which is a great a thing.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ow patta labai promotion awama thawath maru..

    eth ithin thamangema car ekaka yana eka iota wada labia neda:P

    ane mnda mn nm thama pick me, uber wala gihilla na :oo:

    tak gala pare yana metered tuk tuk ekakata atha damma giya

    btw pickme ,uber wala waiting wlta extra charge wenwda:rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    eth ithin thamangema car ekaka yana eka iota wada labia neda:P

    ane mnda mn nm thama pick me, uber wala gihilla na :oo:

    tak gala pare yana metered tuk tuk ekakata atha damma giya

    btw pickme ,uber wala waiting wlta extra charge wenwda:rolleyes:

    ow ithin thamnge car eka nathi welawata man kiwwe machan.. tuk ekata wada laabai ban hama athinma ac dalane anika..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    eth ithin thamangema car ekaka yana eka iota wada labia neda:P

    ane mnda mn nm thama pick me, uber wala gihilla na :oo:

    tak gala pare yana metered tuk tuk ekakata atha damma giya

    btw pickme ,uber wala waiting wlta extra charge wenwda:rolleyes:

    3 wheel karayo ekka epa wenawane ban. mama hemadama yana route eke samahara dawasata eka eka 3whl wala eka eka distance wetenne. un meter hitan karakawanawa.