අඩුම ගානට කාර් එකේ යමු Bye bye Pickme
දැන් ත්රී විල් වලට වඩා අඩුවෙන් කාර් වල යන්න පුළුවන් uberZIP වලින්.1km වලට RS .20 . මම හිතන්නේ මුන් promotion එකක් කරන්නේ. customerslagen 20 ක් ගත්තට driverslata 40ක් ගෙවනවලු . foreign company එකක් නිසා උන්ට ඕක ගානක් නැතුව ඇති . නමුත් uberZIP වාහන වලට colombo වලදී අනිත් driversla ගහන ආරංචියක් තියනවා .මේක නිසා pickme වලටත් කෙල වෙන්න පුළුවන්

Last edited: