අඩුම මිලට නිමි ඇඳුම් තොග ගන්න තැනක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    අඩුම මිලට නිමි ඇඳුම් තොග ගන්න තැනක් කියන්න.

    පමුණුව, පිටකොටුව වගේ තැන්වල විකුණන අයට ඒව හම්බෙන්නෙ කොහෙන්ද?

    පොඩි ගාමන්ට් ෆැක්ටරි වලින්ද?

    ඒ වගේ තැන් ගැන දන්න කෙනෙක් රිප්ලයි කරන්න.