අඩුම Leasing ගන්න පුළුවන් මොකෙන්ද ?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    අඩුම Leasing ගන්න පුළුවන් මොකෙන්ද ?

    මම Bike එකෙඅක් ගන්න හදන්නේ කව්රු හරි කියනවද මොනාද අඩුම Leasing ගන්න පුළුවන් company කිය ලොකු උදව්වක් කොල්ලනේ :)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලීසිං කොම්පැනි කොයිකත් එකයි මචෝ
    උඹ ලීස් එක ගන්න කොට පැහැලිදිව උන්ගෙන් රේට් එක එහෙම අහපන්
    ගොඩක් තැන් වල කස්ටමර් අනුව රේට් එක වෙනස් වෙනවා
     

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    ලීසිං කොම්පැනි කොයිකත් එකයි මචෝ
    උඹ ලීස් එක ගන්න කොට පැහැලිදිව උන්ගෙන් රේට් එක එහෙම අහපන්
    ගොඩක් තැන් වල කස්ටමර් අනුව රේට් එක වෙනස් වෙනවා

    customer anuwa rate eka wenas wenawa kiwwe? explain a bit plz
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ලීසිං කොම්පැනි කොයිකත් එකයි මචෝ
    උඹ ලීස් එක ගන්න කොට පැහැලිදිව උන්ගෙන් රේට් එක එහෙම අහපන්
    ගොඩක් තැන් වල කස්ටමර් අනුව රේට් එක වෙනස් වෙනවා

    thanks machan කස්ටමර් අනුව Rate එක වෙනස් වෙනවාමට එක තේරුනේ නැ මචන්...එහම කොහොමද වෙන්නේ ??? සාමාන්යෙන් දැන් යන එක කියක් විතරද ???
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Sanasa Bank ekata palayan. Anith company walata wediya warikayal Aduma 1000k wath adui. hebei akurata liyakiyawili tika one.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබ දැනට බෑන්ක් එකක් එක්ක සම්බන්දයක් නැත්නම් සනස තමයි වැඩේට හොදම තැන
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඒක ප්‍රතිපත්තියක් විදිහට සිදුවන දෙයක් නෙවෙයි
    කස්ටමර්ට සල්ලි ටිකක් වැඩියි වගේ නම්
    අනන් මනන් චාජර්ස් දාලා මුලින්ම කුට්ටියක් කඩාගන්නවා
    ඒක නිසා ලීස් එකක් දානකොට මුලින් කපන චාර්ජස් ගැන පැහැදිලි විස්තරයක්
    රේට් එක (වාරිකය නෙවෙයි) පොලිය ගැන අහන්න

    සියල්ල ගැන විස්තර අහන් වැඩේට බහින්න

    බෑන්ක් ලෝන් එකක් ගන්න එක තමා ලාබ