අඩුවට ඇදුම්

chathura225

Active member
  • Aug 14, 2012
    575
    63
    28
    මචන්ලා අඩුවට ඇදුම් ගන්න ප්ලේස් එකක් කියපන්කො
    ඇදුම් වල ගණනුත් එකක් දාන්න
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මහරගම ට වරෙන්, මෙහෙ පමුණුවේ තියෙන නොලිමිට් එකේ තියෙන ඇදුමම, එකම වෙනස, ටැග් එකයි ප්‍රින්ට් එකෙයි පොඩි වෙනසක් තියෙනවා, ගාන බාගෙට බාගයක් අඩුයි. අපේ ගෙදරත් මහන නිසා කිවුවේ,
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    මහරගම ට වරෙන්, මෙහෙ පමුණුවේ තියෙන නොලිමිට් එකේ තියෙන ඇදුමම, එකම වෙනස, ටැග් එකයි ප්‍රින්ට් එකෙයි පොඩි වෙනසක් තියෙනවා, ගාන බාගෙට බාගයක් අඩුයි. අපේ ගෙදරත් මහන නිසා කිවුවේ,

    එල මචන් ,
    උබලා විකුණන ගානත් දාන්න
    shirt , T- shirt වගේ ඒවා කියට වගේද යන්නේ ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    උඹට බිස්නස් එකටද?.. මහරගම පමුනුවේ ගානත් අඩුයි කොලිටි එකත් අඩුයි... කිරිබත්ගොඩත් පොඩ්ඩක් බලපන්
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    උඹට බිස්නස් එකටද?.. මහරගම පමුනුවේ ගානත් අඩුයි කොලිටි එකත් අඩුයි... කිරිබත්ගොඩත් පොඩ්ඩක් බලපන්

    කිරිබත්ගොඩ කොතනද බන් ?
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    එල මචන් ,
    උබලා විකුණන ගානත් දාන්න
    shirt , T- shirt වගේ ඒවා කියට වගේද යන්නේ ?

    අපේ ගෙදර මහන්නේ ලේඩිස් ඒවා බන්. අපි දෙන්නේ 160 ට 180 ට , පමුනුවේ ඒවා 230 -250 අතර තමා ඉතින්, නොලිමිට් වල නම් 450 අප් තමා ඉතින්
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    අපේ ගෙදර මහන්නේ ලේඩිස් ඒවා බන්. අපි දෙන්නේ 160 ට 180 ට , පමුනුවේ ඒවා 230 -250 අතර තමා ඉතින්, නොලිමිට් වල නම් 450 අප් තමා ඉතින්

    එල. ජෙන්ට්ස් ඒවා දෙන අදුරන තැනක් තියේනම් ගණන් අහලා කියපන්කො
    උබලගේ ඒවා ගන්නත් විදියක් කියපන්