මහරගම ට වරෙන්, මෙහෙ පමුණුවේ තියෙන නොලිමිට් එකේ තියෙන ඇදුමම, එකම වෙනස, ටැග් එකයි ප්‍රින්ට් එකෙයි පොඩි වෙනසක් තියෙනවා, ගාන බාගෙට බාගයක් අඩුයි. අපේ ගෙදරත් මහන නිසා කිවුවේ,
උඹට බිස්නස් එකටද?.. මහරගම පමුනුවේ ගානත් අඩුයි කොලිටි එකත් අඩුයි... කිරිබත්ගොඩත් පොඩ්ඩක් බලපන්
එල මචන් ,
උබලා විකුණන ගානත් දාන්න
shirt , T- shirt වගේ ඒවා කියට වගේද යන්නේ ?
අපේ ගෙදර මහන්නේ ලේඩිස් ඒවා බන්. අපි දෙන්නේ 160 ට 180 ට , පමුනුවේ ඒවා 230 -250 අතර තමා ඉතින්, නොලිමිට් වල නම් 450 අප් තමා ඉතින්