අඩුවට කරනකොට වද කාරයෝ එන්න හේතුව ??

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,184
    12,719
    113
    38
    සමහරු කියනවා ඕනම දෙයක් අඩුවට කරනකොට වද කාරයෝ එනවා කියලා
    අඩුවට කරනකොට එහෙම වද කාරයෝ එන්න හේතුව මොකක් ද මචන්ලා ?

    වැඩි මිලකට කරනකොට කිසි කරදරයක් නැති වෙන්න හේතුව මොකක් ද ?
    මට අත්දැකීම තියෙනවා මේ ගැන
     
    • Like
    Reactions: KrishanL89 and NRTG

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මේක මේ අපිට නොකියන, ගතවුනු දවස දෙක ඇතුලත උඹට මුහුණ දෙන්න සිද්ධ වුන දෙයක් නිසා හිත හදාගන්න ලියපු සහ දැක්ක ගමන් උත්තරය ඔලුවට එන ප්‍රශ්ණයක් දාලා රිප්ලයි ටිකක් වට්ටවා ගන්නයි අරමුණු කරගෙන දාපු ත්‍රෙඩ් එකක්.

    නමුත් උත්තරය සරළයි කටුකයි වේදනාකාරියි. ඔයාට හරිහමන් පෞරුෂයක් හෝ දැනුමක් නැහැ ඉහල අගයක් සහිත පාරිභෝගිකයෝ ආකර්ෂණය කරගන්න හෝ ඉන්න අඩු අදායම් පාරිභෝගිකයින්ව තමන්ගේ පාලනයේ පවත්වා ගන්න.

    This is a self-coping, engagement farming thread. but I'll answer anyway... You do not have the well-developed personality and knowledge to attract high value customers or keep low-income customers under control.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway

    හරිම උත්තරේ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    thamn danaganna ona thamange status thiyaaganna. marketing trick ekak widihata low pricing karanwa nan hoo aduwata karana eka high pricing walata wada profitable wena welawal waladi aduwata karanwa nan e wage welaawata kare naginna ena customers lata kiyanna puluwan wenna ona explain karala wena than wala cost eka mehemai kiyala oyaama eka pennala proof widihata wena price places wala pricing pennanna. e nisa itath aduwata mata denna ba kiyala kelinma kondak athuwa kyanna puluwan wenna ona
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,890
    15,303
    113
    People like to work with people who add value to their lives, valid for both professional and personal lives.
    Price reflects your value and what you bring to the table. People associate price with quality. It's the simple truth.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    මට ෆයිවරේ එකෙක් මැසේජ් කරලා ඩිසයින් වගයක් ඕන කියල ඩොලර් 6යි එකකට දෙන්නෙ මෙන්න මෙව්ව තමා ඩිසයින් කියල තිබ්බා. මම කියෙව්ව්වෙත් නෑ හරියට ඩොලර් 6යි කිය්ල තිබ්බ නිසා. එහෙම්මම ආකයිව් කලා චැට් එක. ගනන් අහනව නෙමේ ඌම ගාන කියල වැඩේ කන්ෆර්ම් කරගෙනත් ඉවර ගානට මැසේජ් එක එවන්නෙ. රිප්ලයි කරන්නෙවත් නැතුව ආකයිව් කලා. අඩුකුලේ නැත්තන් අඩු ගානට මරව මරව වැඩගන්න එකෙක් කියල ඒ මැසේජ් එකෙන්ම අඳුරගතැහැකි.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    thamn danaganna ona thamange status thiyaaganna. marketing trick ekak widihata low pricing karanwa nan hoo aduwata karana eka high pricing walata wada profitable wena welawal waladi aduwata karanwa nan e wage welaawata kare naginna ena customers lata kiyanna puluwan wenna ona explain karala wena than wala cost eka mehemai kiyala oyaama eka pennala proof widihata wena price places wala pricing pennanna. e nisa itath aduwata mata denna ba kiyala kelinma kondak athuwa kyanna puluwan wenna ona
    mama hithanne oya me kiyanne oyage fiverr case eka wenna athi. e wage welawakadi situation eka wenas. uba kiuwa e ube first order eka kiyala. ethanadi poddak katta kanna first time nisa. habai oya eka karala denakoata oya e manussayata explain karanna ona oya karapu work load ekai e work load eka wena thanaka kalaa nan oyata cost wena gaanai mechcharai neda kiyala eyaama piliganna thanata gennala eth me mage first order eka nisa mama karala dennan ayeth issarahata kranakota reasonable widihata service eka denawa kiyala. that's all
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,654
    113
    Colombo, Sri Lanka
    අඩු කුලේ එවුන්ට වැඩි ගානක් දීලා බඩු ගන්න, සර්විස් එකකට යන්න සල්ලි නැහැ ඒකයි :P
     
    • Like
    Reactions: Nadun26

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඕක එක මෙතඩ් එකක් වද කාරයො ෆිල්ටර් කරගන්න තියෙන. එකම එක නෙවෙයි ඒත්. සමහර වෙලාවට ෆ්‍රී මාස 6ක් වැඩ කරන එක ඒ පොරගෙ 1000ක් අරගෙන ඒ මාස 6 අදින එකට වඩා වටිනවා.

    ඒත් සාමාන්‍යෙයන් අඩු ගාන දාපුවාම වැඩියෙන් එන අඩු කුලේ උන් වැඩියි. ඒත් ගාන වැඩි කරාමත් උන් සෙට් නොවී තියෙනවා නෙවෙයි.

    වැඩි ගණන් ගෙවන උන් life time කරුම වෙන වෙලාවල් තියෙනවා.

    ඕක උබේ attitude එක්ක වෙන දෙයක්
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    සමහරු කියනවා ඕනම දෙයක් අඩුවට කරනකොට වද කාරයෝ එනවා කියලා
    අඩුවට කරනකොට එහෙම වද කාරයෝ එන්න හේතුව මොකක් ද මචන්ලා ?

    වැඩි මිලකට කරනකොට කිසි කරදරයක් නැති වෙන්න හේතුව මොකක් ද ?
    මට අත්දැකීම තියෙනවා මේ ගැන
    ubata oya keruwawa hariyanne na atha arlaa dapan wadak na
     
    • Like
    Reactions: Nadun26

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,341
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරු කියනවා ඕනම දෙයක් අඩුවට කරනකොට වද කාරයෝ එනවා කියලා
    අඩුවට කරනකොට එහෙම වද කාරයෝ එන්න හේතුව මොකක් ද මචන්ලා ?

    වැඩි මිලකට කරනකොට කිසි කරදරයක් නැති වෙන්න හේතුව මොකක් ද ?
    මට අත්දැකීම තියෙනවා මේ ගැන
    සිංහල කියමනක් තියෙනවා "නිවට කරණෑවෑමියා දැක්කම එළුවොත් රැවුල පානවා" කියල නොමිලේ වැඩ කරවගන්න.
     
    AnuradhaRa

    Well-known member
  • සිංහල කියමනක් තියෙනවා "නිවට කරණෑවෑමියා දැක්කම එළුවොත් රැවුල පානවා" කියල නොමිලේ වැඩ කරවගන්න.
    නදුන් මල්ලිට හරියන්නෙ වැඩේ කලා, ගාන ගත්ත එතනින් ඉවරයි
    ඒ වගේ වැඩ
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මේව ඇහුවම මටත් එපා වුණා ඔය වැඩ
    වැඩක් හරියට කරල ගාණ අරන් අත පිහදාගන්න වැඩ නැද්ද බං

    පුදුම වදයක්නෙ මේක... කට නැත්තං වසල හමාරයි
    thiyenwa
     
    • Like
    Reactions: Nadun26