සමහරු කියනවා ඕනම දෙයක් අඩුවට කරනකොට වද කාරයෝ එනවා කියලා
archive karaama response rate eka bahinne nathei ubage?මට ෆයිවරේ එකෙක් මැසේජ් කරලා ඩිසයින් වගයක් ඕන කියල ඩොලර් 6යි එකකට දෙන්නෙ මෙන්න මෙව්ව තමා ඩිසයින් කියල තිබ්බා. මම කියෙව්ව්වෙත් නෑ හරියට ඩොලර් 6යි කිය්ල තිබ්බ නිසා. එහෙම්මම ආකයිව් කලා චැට් එක. ගනන් අහනව නෙමේ ඌම ගාන කියල වැඩේ කන්ෆර්ම් කරගෙනත් ඉවර ගානට මැසේජ් එක එවන්නෙ. රිප්ලයි කරන්නෙවත් නැතුව ආකයිව් කලා. අඩුකුලේ නැත්තන් අඩු ගානට මරව මරව වැඩගන්න එකෙක් කියල ඒ මැසේජ් එකෙන්ම අඳුරගතැහැකි.
නෑ, ඌ හායි කිව්වම මම අනිත් පැත්තට හායි, මොනවද මගෙන් වෙන්න ඕන කියල ඇහුවනෙ. එතනින් එහාට රෙස්පොන්ස් රේට් එක අදාල නෑනෙ.archive karaama response rate eka bahinne nathei ubage?
oyage ganata awashy wade witharak karanna wadi wada oone naසමහරු කියනවා ඕනම දෙයක් අඩුවට කරනකොට වද කාරයෝ එනවා කියලා
අඩුවට කරනකොට එහෙම වද කාරයෝ එන්න හේතුව මොකක් ද මචන්ලා ?
වැඩි මිලකට කරනකොට කිසි කරදරයක් නැති වෙන්න හේතුව මොකක් ද ?
මට අත්දැකීම තියෙනවා මේ ගැන
ඌ බත් හෙන කට්ටය නේහ්නෑ, ඌ හායි කිව්වම මම අනිත් පැත්තට හායි, මොනවද මගෙන් වෙන්න ඕන කියල ඇහුවනෙ. එතනින් එහාට රෙස්පොන්ස් රේට් එක අදාල නෑනෙ.
horakan karapanමේව ඇහුවම මටත් එපා වුණා ඔය වැඩ
වැඩක් හරියට කරල ගාණ අරන් අත පිහදාගන්න වැඩ නැද්ද බං
පුදුම වදයක්නෙ මේක... කට නැත්තං වසල හමාරයි
බොරු කියලා කීයක් හරි හොයාගන්න එක තමයි ලේසිම ඉතිංමේව ඇහුවම මටත් එපා වුණා ඔය වැඩ
වැඩක් හරියට කරල ගාණ අරන් අත පිහදාගන්න වැඩ නැද්ද බං
පුදුම වදයක්නෙ මේක... කට නැත්තං වසල හමාරයි
Amen to that!මිනිස්සු හිතන්නේ උදව් කරන්නේ, අඩුවට කරන්නේ උගේ තියෙන නෝන්ජල් කමට කියලා. එතකොට කරේ නගින්න එනවා. මගේ යාළුවොත් ඉන්නවා බං එහෙම. උන්ට හිතේ අපිව යූස් කරනවා කියලා. අපේ තියෙන මනුස්සකමට දෙයක් කරහම.