අඩුවට කාර් බැටරියක් (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    65 A කාර් අලුත් කාර් බැටරියක් අඩුවට මිලදී ගන්න පුළුවන් තැනක් දන්නවද යාලුවනේ (කොළඹ / මාතර / ගාල්ල අවට )??? බජට් එක අනුව EXIDE තමා දාන්න බැලුවේ.
     
    Last edited:
    • Like
    Reactions: Arumbaya De Almeida

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,826
    113
    Exide නම් දැන් 35+

    Amaron පරණ ලොට් එක 38 ට තිබ්බ අළුත් ඒව 50+
    වහන්න වගේ හදන කඩයකින් වොරන්ටි එක්ක බැටරි එක ගත්තොත් අර කඩේ වැහුවොත් ඒජන්ට් හෝ වෙන කඩයකින් වොරන්ටි ක්ලෙම් කරන්න පුලුවන්ද ??
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පවතින මිලට වඩා අඩුව බැට්‍රි ගන්න හම්බෙන්නෙ නෑ. ඕන නම් ඩීලර්ස්ලා දන්න ඇඳුනුම්කම මත පොඩි ගාණක් අඩු කරලා දෙයි. ඒ හැරෙන්න යන මිල තමා කොහෙත්.

    පරණ ස්ටොක් නම් දෙයි. ඒත් බැට්‍රියෙ කල්පැවැත්ම ගැන ප්‍රශ්ණ තියෙනවා. අඩුවට හොයාගෙන ගිහින් ඔය එකකට මාට්ටු වෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    වහන්න වගේ හදන කඩයකින් වොරන්ටි එක්ක බැටරි එක ගත්තොත් අර කඩේ වැහුවොත් ඒජන්ට් හෝ වෙන කඩයකින් වොරන්ටි ක්ලෙම් කරන්න පුලුවන්ද ??
    ඒකනං සුවර් නෑ
     
    • Like
    Reactions: Thu Nodakin

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    වාහන battery වාහනේකට හැර වෙන දේකට use කලොත් warranty නෑ. අනික මේක නම් වෙන්න බැරිම ගාණක්. මීටරේකින් check කරලා ගන්න.
    Thanks!! ඔව් ඒවගේම Details දීපු වාහනේ හැර වෙනත් එකක use කරත් වොරන්ටි නැත.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Thanks!! ඔව් ඒවගේම Details දීපු වාහනේ හැර වෙනත් එකක use කරත් වොරන්ටි නැත.

    ඔව්. අනික Exide පට්ට ඉක්මනට සවුත්තු වෙනවා UPS වලට දැම්ම ගමන්.
     
    • Like
    Reactions: Gamage2015

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Monawada UPS walata honda?
    හොඳම නම් ඉතින් lifepo4. නැත්තම් අඩු ගානෙ deep cycle හරි දාන්න. ඒකත් නැත්තම් දාන battery එකේ voltage එක කොයි වෙලාවෙවත් 12න් නම් අඩුව යන්න දෙන්නම එපා. පුළුවන් තරම් අඩුවෙන් use කරන්න. ආයෙම පුළුවන් ඉක්මනින් 100% charge කරන්න.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    හොඳම නම් ඉතින් lifepo4. නැත්තම් අඩු ගානෙ deep cycle හරි දාන්න. ඒකත් නැත්තම් දාන battery එකේ voltage එක කොයි වෙලාවෙවත් 12න් නම් අඩුව යන්න දෙන්නම එපා. පුළුවන් තරම් අඩුවෙන් use කරන්න. ආයෙම පුළුවන් ඉක්මනින් 100% charge කරන්න.
    Power cut ekath ekka full ma use wenawa ban :(