65 A කාර් අලුත් කාර් බැටරියක් අඩුවට මිලදී ගන්න පුළුවන් තැනක් දන්නවද යාලුවනේ (කොළඹ / මාතර / ගාල්ල අවට )??? බජට් එක අනුව EXIDE තමා දාන්න බැලුවේ.
Last edited:
ටිකක් අඩුවට බැටරියක් ගත්තොත් UPS ගහල රිසල්ට් එක දාන්නම්..okak UPS ekakata gahala 8 hours wage duwanna puluwanda?
Exide නම් දැන් 35+
Amaron පරණ ලොට් එක 38 ට තිබ්බ අළුත් ඒව 50+
වහන්න වගේ හදන කඩයකින් වොරන්ටි එක්ක බැටරි එක ගත්තොත් අර කඩේ වැහුවොත් ඒජන්ට් හෝ වෙන කඩයකින් වොරන්ටි ක්ලෙම් කරන්න පුලුවන්ද ??Exide නම් දැන් 35+
Amaron පරණ ලොට් එක 38 ට තිබ්බ අළුත් ඒව 50+
ඒකනං සුවර් නෑවහන්න වගේ හදන කඩයකින් වොරන්ටි එක්ක බැටරි එක ගත්තොත් අර කඩේ වැහුවොත් ඒජන්ට් හෝ වෙන කඩයකින් වොරන්ටි ක්ලෙම් කරන්න පුලුවන්ද ??
Thanks!! ඔව් ඒවගේම Details දීපු වාහනේ හැර වෙනත් එකක use කරත් වොරන්ටි නැත.වාහන battery වාහනේකට හැර වෙන දේකට use කලොත් warranty නෑ. අනික මේක නම් වෙන්න බැරිම ගාණක්. මීටරේකින් check කරලා ගන්න.
Thanks!! ඔව් ඒවගේම Details දීපු වාහනේ හැර වෙනත් එකක use කරත් වොරන්ටි නැත.
Monawada UPS walata honda?ඔව්. අනික Exide පට්ට ඉක්මනට සවුත්තු වෙනවා UPS වලට දැම්ම ගමන්.
හොඳම නම් ඉතින් lifepo4. නැත්තම් අඩු ගානෙ deep cycle හරි දාන්න. ඒකත් නැත්තම් දාන battery එකේ voltage එක කොයි වෙලාවෙවත් 12න් නම් අඩුව යන්න දෙන්නම එපා. පුළුවන් තරම් අඩුවෙන් use කරන්න. ආයෙම පුළුවන් ඉක්මනින් 100% charge කරන්න.Monawada UPS walata honda?
Power cut ekath ekka full ma use wenawa banහොඳම නම් ඉතින් lifepo4. නැත්තම් අඩු ගානෙ deep cycle හරි දාන්න. ඒකත් නැත්තම් දාන battery එකේ voltage එක කොයි වෙලාවෙවත් 12න් නම් අඩුව යන්න දෙන්නම එපා. පුළුවන් තරම් අඩුවෙන් use කරන්න. ආයෙම පුළුවන් ඉක්මනින් 100% charge කරන්න.
