අඩුවට කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    :lol::lol::lol::lol::lol::lol:54000 km :lol::lol::lol::lol::lol::lol::lol:

    12.5 කට වගේ ඉල්ලපන්. මැනුවල්නේ. දොරකට ගාව දාරෙට ඩෑශ් බෝර්ඩ් එක සෙට් වෙන්නේ නෑ. ඩෑශ් බෝර්ඩ් එක ගලවලා තියෙනවා.පොටෝ එක අනුවනම් ඔරිජිනල් පේන්ට්ද නැද්ද කියන්න බෑ. බලන්න ගිහින් ඇන්ජින් රූම් එකෙයි පැඩල් තුනෙයි quality පොටෝ දාපන් දුවපු ගාන කියන්නම්. ඕක 54000ක් ලොවෙත් වෙන්න බෑ. ගිහින් බලපන් ටැපට් කවරේ ගලවලද කියලා, අතේ මාට්ටු ටයිමින් චේන් මාරු කලානම්. අව්ලක් නෑ ඉන්ටීරියර් කැත උනාට මිලට වටින කාර් එකක්. මගෙනම් ගාන 12.50යි

     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    Rattaran, Danne nathi nisa ahanne
    Hyundai sonata car eke tiyena leda monawada?
    Me car eka pitin baluwamanam patta gathine mcn, price eka yanneth 11-14 k wagene.
    Mama danna widiyata petrol nam karanne 8k witara, wena aul tihenne monawada??​
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    wow worth for 8 :shocked:
    mini cooper ekak maintain karanna puluwan , mekath puluwan cz meke wediye electronic cn naha :D

    000131959_1.jpg


    http://www.autolanka.com/ad.asp?ID=131959

    mata mein ekak ganna aasawak thiyenawa. spare parts ganan kohomada meke?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මේක ලෙඩක් නැත්නම් වටිනවා. මේවා ඉතින් කාර් තමයි. මාසික ආදායම සාමන්නෙන් 75000ක්ට වඩා තියෙන කෙනෙක්ට සුපිරි වාහනයක්. පලවෙනි සහ එකම වාහනේ විදිහටනම් මේක ගන්න එක නුවනට හුරු නෑ, මේන්ටේන් කොස්ට් වැඩී. හැබැයි ලේසියෙන් ලෙඩක් එන්නෙත් නෑ. ආවොත් ලේසිත් නෑ

    BMW 320D 2002 - 2590000

    BMW 320 D, 2002, GR 6633, Full Option, 8 Air bags, Beige Interior. 87000 km, Diesel, Alloy Wheels, Electric Power. Curtain, Multifunction Cruise Control. Fully Loaded. Excellent condition. 0726317220



    000132277_1.jpg


    http://autolanka.com/ad.asp?ID=132277
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    sun roof, beige leather electric seats,double battery engine very smooth than permit model,all fittings done by Japan factory,fully loaded,
    deke loku wenasak tiyenawa machan

    ela!
    machan, permit ekata dena eka double battery nemeda?
    ethakota engine ekath wenasda? 4M41 nemeda?:confused:
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Machan raththaran,

    Suzuki Swift betel model eke Indian gahapu ekei japan ekei loku wenaskam tiyanawada??

    gear box(Auto,Manual) arunama??

    indian eka seehenna adui...

    japan eke penumam tiyana nisa mata gannama hithenawa(mama kohomat asa manual gear walata)

    mata indian eke ledak tiyanawada kiyapanko...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Rattaran, Danne nathi nisa ahanne
    Hyundai sonata car eke tiyena leda monawada?
    Me car eka pitin baluwamanam patta gathine mcn, price eka yanneth 11-14 k wagene.
    Mama danna widiyata petrol nam karanne 8k witara, wena aul tihenne monawada??​

    කාර් එකක තියෙන්න පුලුවන් ලෙඩ සේරම තියෙනවා. නැහැයි කියලා අඩුපාඩුවක් කියන්න එක ලෙඩක්වත් අඩුවෙන් නෑ. සේරම වගේ තියෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan raththaran,

    Suzuki Swift betel model eke Indian gahapu ekei japan ekei loku wenaskam tiyanawada??

    gear box(Auto,Manual) arunama??

    indian eka seehenna adui...

    japan eke penumam tiyana nisa mata gannama hithenawa(mama kohomat asa manual gear walata)

    mata indian eke ledak tiyanawada kiyapanko...
    රොකට් එකක් උනත් භාරත යකඩනේ බන්...:lol::lol: ජපන් එකක් ගනින්
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    eka single battery machan but same engine 4M41,
    2001/2002 domestic pejero aweth double battery thamai

    2000-2002 පර්මිට් එකට ආවෙත් ඩබල් බැටරි. හැබැයි ඒක GLS (highest grade).
    දැන් පර්මිට‍ එකට දෙන්නේ GLX එකනේ.:oo:
    ඔයාගේ වාහනේ GLX ද GLS ද?