




54000 km 






12.5 කට වගේ ඉල්ලපන්. මැනුවල්නේ. දොරකට ගාව දාරෙට ඩෑශ් බෝර්ඩ් එක සෙට් වෙන්නේ නෑ. ඩෑශ් බෝර්ඩ් එක ගලවලා තියෙනවා.පොටෝ එක අනුවනම් ඔරිජිනල් පේන්ට්ද නැද්ද කියන්න බෑ. බලන්න ගිහින් ඇන්ජින් රූම් එකෙයි පැඩල් තුනෙයි quality පොටෝ දාපන් දුවපු ගාන කියන්නම්. ඕක 54000ක් ලොවෙත් වෙන්න බෑ. ගිහින් බලපන් ටැපට් කවරේ ගලවලද කියලා, අතේ මාට්ටු ටයිමින් චේන් මාරු කලානම්. අව්ලක් නෑ ඉන්ටීරියර් කැත උනාට මිලට වටින කාර් එකක්. මගෙනම් ගාන 12.50යි






