අඩුවට කාර්

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Pls give some info:

    මේ ජාතියේ PAJARO තියෙනවා ලක්ෂ 20-25 අතර. අවුරුද්ද 1999-2001 වගේ. මේවා වල ඉන්ධන කෙරුවාව එහෙම කොහොමද? මොනවාද මේවා වල තියෙන ලෙඩ සහ අවුල්?
    අනේ රත්තරo මචෝ, පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ!!!

    b8a22fd2-0180-11e3-a65d-123143013573.jpg

    http://ikman.lk/en/mitsubishi-gdi-io-2000-for-sale-colombo
    http://ikman.lk/en/mitsubishi-pajero-io-1999-for-sale-gampaha-6
    http://ikman.lk/en/mitsubishi-pajero-io-2000-for-sale-colombo-11
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Any Idea???

    f53ee4c8-3a7c-11e3-b5a3-12313c000844.jpg
    faa12a8e-3a7c-11e3-a236-12313c000844.jpg

    මේ Nissan X-Trail (2001) එක ලක්ෂ 24 කට විතර ගන්න පුලුවන්. මේ ගැන මොකද අදහස?
    Nissan X-Trail සහ Mitsubishi Pajero IO අතරින් මොකක්ද වැඩියේ හොද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    f53ee4c8-3a7c-11e3-b5a3-12313c000844.jpg
    faa12a8e-3a7c-11e3-a236-12313c000844.jpg

    මේ Nissan X-Trail (2001) එක ලක්ෂ 24 කට විතර ගන්න පුලුවන්. මේ ගැන මොකද අදහස?
    Nissan X-Trail සහ Mitsubishi Pajero IO අතරින් මොකක්ද වැඩියේ හොද?

    machan xtrail eka hodai habai petrol karanne naha kiyala ahala tiyenne :no:
    Pajero IO eka hodai, tawa honda hrv ekath shape ;)
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Hyundai Accent 2003 Rs: 950000/=

    Hyundai Accent 2003 Rs: 950000/=
    CS000062427BPJZHEM64.jpg

    http://ikman.lk/en/hyundai-accent-2003-for-sale-nuwara-eliya-1

    මේ කාර් එක මේ ගානට වාසිද, මචන්ලා?
    Hyundai කාර් වල තියෙන අඩුපාඩු මොනවාද? ලෙඩ එහෙම ගොඩාක් එනවාද?
    තෙල් වැඩකිරිල්ල එහෙම කොහොමද? දන්න අය පොඩ්ඩක් කියපල්ලා....
    ලොකු උදව්වක්!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ප්‍රශ්නය. මේ කාර් එක මේ ගානට වාසිද, මචන්ලා?

    පිලිතුර- කුකුල් ෆාම් එකක් දාන්න ගන්නවනම් කුකුල් කොටුව හදන්න යන වියදමත් එක්ක බැලුවහම ශේප් වගේ

    ප්‍රශ්නය. Hyundai කාර් වල තියෙන අඩුපාඩු මොනවාද?

    පිලිතුර - අපරාදේ කියන්න බෑ නැහැයි බැහැයි නොකියන්න සේරම ලේඩ ටික ටික වගේ හරි තියෙනවා

    ප්‍රශ්නය. ලෙඩ එහෙම ගොඩාක් එනවාද?

    පිලිතුර - අමුතුවෙන් එන්න දෙයක් නැතුව ඇති. ඔය කොරියන් ජරාව අව්රුදු 10ක් යද්දි ඉවරෙටම ඉවරයි

    ප්‍රශ්නය. තෙල් වැඩකිරිල්ල එහෙම කොහොමද?

    පිලිතුර-ඇන්ජින් ඔයිල් පිච්චිල්ලත් එක්කමද නැත්නම් පැට්‍රෝල් විතරද?

    ජපන් කාර් එකක් ගනින් බන් ඔය හොරි වාට්ටු ගන්නේ නැතුව[COLOR]
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ජාතියේ PAJARO තියෙනවා ලක්ෂ 20-25 අතර. අවුරුද්ද 1999-2001 වගේ. මේවා වල ඉන්ධන කෙරුවාව එහෙම කොහොමද? මොනවාද මේවා වල තියෙන ලෙඩ සහ අවුල්?
    අනේ රත්තරo මචෝ, පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ!!!

    b8a22fd2-0180-11e3-a65d-123143013573.jpg

    http://ikman.lk/en/mitsubishi-gdi-io-2000-for-sale-colombo
    http://ikman.lk/en/mitsubishi-pajero-io-1999-for-sale-gampaha-6
    http://ikman.lk/en/mitsubishi-pajero-io-2000-for-sale-colombo-11

    GDI wahana fail. ganna epa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    f53ee4c8-3a7c-11e3-b5a3-12313c000844.jpg
    faa12a8e-3a7c-11e3-a236-12313c000844.jpg

    මේ Nissan X-Trail (2001) එක ලක්ෂ 24 කට විතර ගන්න පුලුවන්. මේ ගැන මොකද අදහස?
    Nissan X-Trail සහ Mitsubishi Pajero IO අතරින් මොකක්ද වැඩියේ හොද?

    pajero IO leda godak

    xtrail hodai. thel 6k wage aduma karanawa
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,521
    989
    113
    Negombo paththe thama

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    Mata AQUA L grade ekak hoyala deepala kauru hari inavanam.. hoda ekak vena onna grade 4 and above vath vena ona.. sale kaarayo nikan asspa ganan kiyane hariyata unge athin yanava vage..
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    Mama car ekak gathda L grade ekak accident free 3 years warranty 5 free services and no accidnets for 3.4mil.. danata 12000Km duwala thiyanava..Ela thamai..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    machan xtrail eka hodai habai petrol karanne naha kiyala ahala tiyenne :no:
    Pajero IO eka hodai, tawa honda hrv ekath shape ;)

    man laga 2500cc x-trail auto ekak thiyenne, 6.5kmpl karanawa, man drive karana widiyata a hodatama athi, hariyata drive karoth 7.5kmpl witara karai. long trip 8.5kmpl karanawa, 2000cc eka nam eeta wada poddak thel wada athi. IO , GDI leda godak, fault ekak awoth laksha 2n eheha :baffled: