machan 3ta wage ganna parana eth hoda wahana nadda? lancer wagon,lancer flatlight,ford cortina escort,korolla ke20,ke 50 wage mul thathwayen thiyena car? 


![]()
![]()
මේ Nissan X-Trail (2001) එක ලක්ෂ 24 කට විතර ගන්න පුලුවන්. මේ ගැන මොකද අදහස?
Nissan X-Trail සහ Mitsubishi Pajero IO අතරින් මොකක්ද වැඩියේ හොද?


Hyundai Accent 2003 Rs: 950000/=
![]()
http://ikman.lk/en/hyundai-accent-2003-for-sale-nuwara-eliya-1
මේ කාර් එක මේ ගානට වාසිද, මචන්ලා?
Hyundai කාර් වල තියෙන අඩුපාඩු මොනවාද? ලෙඩ එහෙම ගොඩාක් එනවාද?
තෙල් වැඩකිරිල්ල එහෙම කොහොමද? දන්න අය පොඩ්ඩක් කියපල්ලා....
ලොකු උදව්වක්!
මේ ජාතියේ PAJARO තියෙනවා ලක්ෂ 20-25 අතර. අවුරුද්ද 1999-2001 වගේ. මේවා වල ඉන්ධන කෙරුවාව එහෙම කොහොමද? මොනවාද මේවා වල තියෙන ලෙඩ සහ අවුල්?
අනේ රත්තරo මචෝ, පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ!!!
![]()
http://ikman.lk/en/mitsubishi-gdi-io-2000-for-sale-colombo
http://ikman.lk/en/mitsubishi-pajero-io-1999-for-sale-gampaha-6
http://ikman.lk/en/mitsubishi-pajero-io-2000-for-sale-colombo-11
![]()
![]()
මේ Nissan X-Trail (2001) එක ලක්ෂ 24 කට විතර ගන්න පුලුවන්. මේ ගැන මොකද අදහස?
Nissan X-Trail සහ Mitsubishi Pajero IO අතරින් මොකක්ද වැඩියේ හොද?
Machan Raththaran..
Mee pajero walata 50-XXXX number enne kohomada?
Mokakda mee "converted to english number EG-XXXX" kiyannee..?
http://ikman.lk/en/mitsubishi-pajero-1988-for-sale-colombo-25
Poddak pehedili karanna puluwanda ? Ekakata atha Gahanna balanne....eth mewagena hari denumak nee...
ai ban oya $$$ pay karala old numbers english numbers walata harawa gatha ewa ban oya
Mata AQUA L grade ekak hoyala deepala kauru hari inavanam.. hoda ekak vena onna grade 4 and above vath vena ona.. sale kaarayo nikan asspa ganan kiyane hariyata unge athin yanava vage..
machan xtrail eka hodai habai petrol karanne naha kiyala ahala tiyenne
Pajero IO eka hodai, tawa honda hrv ekath shape![]()
