අඩුවට චිකන්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    කාර්ගීල්ස් එකේ තියෙනවා හැබැයි freez ඒවා,එක්කෙනෙකුට දෙන්නේ 2kg,අහ් අය කිරි සම්බා එක්කෙනෙකුට දෙන්නේ 10kg උපරිම,අරලිය කිරි 5kg රු925 , චිකන් 1kg රු 480යි.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    කුකුලෙක් දාහයි කියල තෙර්ඩ් දාපු එකාලට පෙනීයන්
    මචං ෆ්‍රේෂ් චිකන් එක මේ පැත්තේ 850යි,freez එකත් අනිත් කඩවල රු 680යි,අනික මේවා හාල්ෆ් චිකන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං ෆ්‍රේෂ් චිකන් එක මේ පැත්තේ 850යි,freez එකත් අනිත් කඩවල රු 680යි,අනික මේවා හාල්ෆ් චිකන්
    එදා මරල දෙන උන් ගනන් කොහෙත්, ඒකෙ වරදකුත් නැ මස් හොදයි..හැබැයි මෙහෙ නම් හොයන්ඩ නැ මස්කඩ වහල , ගන්නව නම් අයිස් කුකුල්ලු විතරයි..ඌරු මස් ඇත 800යි
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කාර්ගීල්ස් එකේ තියෙනවා හැබැයි freez ඒවා,එක්කෙනෙකුට දෙන්නේ 2kg,අහ් අය කිරි සම්බා එක්කෙනෙකුට දෙන්නේ 10kg උපරිම,අරලිය කිරි 5kg රු925 , චිකන් 1kg රු 480යි.

    giya sathiye Keeri Samba 5KG 900 ta thibbe. me sathiye thawa 25 wadi wela :D
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    සතොසට ගිය වෙලාවේ 125ට සම්බා තිබිලා අපේ ගෙදර අය අනිත කඩවලත ඇතිනේ කියලා බඩු අරන් ඉවර වෙලා එනකොට ඉවරයි.දැන් කාපන්කෝ 190 අරලිය සම්බා
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    සතොසට ගිය වෙලාවේ 125ට සම්බා තිබිලා අපේ ගෙදර අය අනිත කඩවලත ඇතිනේ කියලා බඩු අරන් ඉවර වෙලා එනකොට ඉවරයි.දැන් කාපන්කෝ 190 අරලිය සම්බා
    අහ් මටත් ඕකම උනා චිකන් ගන්න ගිහින්, දැන් දවස් තුනකට කලින් රු435 තිබ්බේ අද බලද්දි තමා මේ වැඩි වෙලා තියෙන්නේ,මමත් එදා ගත්තේ නෑ
    කිලෝ 5ක් ගන්ඩ 3න් පාරක් එන්ඩ වෙනවා නේ
    කැෂියර් එකේ ඉන්න උන් උබ ව අඩුරණවනම්, උන් බිල් තුනකට වගේ දාලා දෙනවා,මන් ගත්තේ එහෙම🤭🤭