දැනගන්න අහන්නේ,
1 සාමාන්යෙන් බිත්තියක් හදනවනම්, කොහොමද බදාම හදා ගන්නේ? වැලි,සිමෙන්ති කොච්චර ප්රමානයක් දාන්න ඕනේද? ( සිමෙන්ති ගෝණියකට ගනන් කියන්න)
2 බ්ලොක් ගල් බිත්තියක් හදනවනම් දවසකට බ්ලොක් පේලි කීයක් හදන්න පුලුවන් ද? ( දවසකට පේලි 6ක් පුලුවන් කියල අහල තියෙනවා)
3 කපරාදු කරන්න මොනවගේද සිමෙන්ති කලවම් කරන්න ඔනේ.
වැලි,සිමෙන්ති කොච්චර ප්රමානයක් දාන්න ඕනේද? ( සිමෙන්ති ගෝණියකට ගනන් කියන්න)
4 කොන්ක්රීට් කනුවක්/ කොන්ක්රීට් ස්ලැබ් /ලින්ඩර්එකක් දානවනම් කොන්ක්රීට් කොහොමද කලවම් කරන්න ඕනේ
වැලි,සිමෙන්ති කොච්චර ප්රමානයක් දාන්න ඕනේද? ( කොන්ක්රීට් ගල්සි මෙන්ති ගෝණියකට ගනන් කියන්න)