අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    දැනගන්න අහන්නේ,

    1 සාමාන්‍යෙන් බිත්තියක් හදනවනම්, කොහොමද බදාම හදා ගන්නේ? වැලි,සිමෙන්ති කොච්චර ප්‍රමානයක් දාන්න ඕනේද​? ( සිමෙන්ති ගෝණියකට ගනන් කියන්න​)

    2 බ්ලොක් ගල් බිත්තියක් හදනවනම් දවසකට​ බ්ලොක් පේලි කීයක් හදන්න පුලුවන් ද​? ( දවසකට පේලි 6ක් පුලුවන් කියල අහල තියෙනවා)

    3 කපරාදු කරන්න මොනවගේද සිමෙන්ති කලවම් කරන්න ඔනේ.
    වැලි,සිමෙන්ති කොච්චර ප්‍රමානයක් දාන්න ඕනේද​? ( සිමෙන්ති ගෝණියකට ගනන් කියන්න​)

    4 කොන්ක්‍රීට් කනුවක්/ කොන්ක්‍රීට් ස්ලැබ් /ලින්ඩර්එකක් දානවනම් කොන්ක්‍රීට් කොහොමද කලවම් කරන්න ඕනේ
    වැලි,සිමෙන්ති කොච්චර ප්‍රමානයක් දාන්න ඕනේද​? ( කොන්ක්‍රීට් ගල්සි මෙන්ති ගෝණියකට ගනන් කියන්න​)
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැනගන්න අහන්නේ,

    1 සාමාන්‍යෙන් බිත්තියක් හදනවනම්, කොහොමද බදාම හදා ගන්නේ? වැලි,සිමෙන්ති කොච්චර ප්‍රමානයක් දාන්න ඕනේද​? ( සිමෙන්ති ගෝණියකට ගනන් කියන්න​)

    2 බ්ලොක් ගල් බිත්තියක් හදනවනම් දවසකට​ බ්ලොක් පේලි කීයක් හදන්න පුලුවන් ද​? ( දවසකට පේලි 6ක් පුලුවන් කියල අහල තියෙනවා)

    3 කපරාදු කරන්න මොනවගේද සිමෙන්ති කලවම් කරන්න ඔනේ.
    වැලි,සිමෙන්ති කොච්චර ප්‍රමානයක් දාන්න ඕනේද​? ( සිමෙන්ති ගෝණියකට ගනන් කියන්න​)

    4 කොන්ක්‍රීට් කනුවක්/ කොන්ක්‍රීට් ස්ලැබ් /ලින්ඩර්එකක් දානවනම් කොන්ක්‍රීට් කොහොමද කලවම් කරන්න ඕනේ
    වැලි,සිමෙන්ති කොච්චර ප්‍රමානයක් දාන්න ඕනේද​? ( කොන්ක්‍රීට් ගල්සි මෙන්ති ගෝණියකට ගනන් කියන්න​)

    2. බ්ලොක් ගල් බිත්තියක් හදනවනම් දවසකට​ බ්ලොක් පේලි කීයක් හදන්න පුලුවන් ද​? ( දවසකට පේලි 6ක් පුලුවන් කියල අහල තියෙනවා)

    ow 6k puluwan. eth peli 3k 4k yana eka hondayi. udata bandenna bandenna bandina gal peli gaana adu wen bandinna oni.3k wage.

    4. කොන්ක්‍රීට් කනුවක්/ කොන්ක්‍රීට් ස්ලැබ් /ලින්ඩර්එකක් දානවනම් කොන්ක්‍රීට් කොහොමද කලවම් කරන්න ඕනේ
    වැලි,සිමෙන්ති කොච්චර ප්‍රමානයක් දාන්න ඕනේද​? ( කොන්ක්‍රීට් ගල්සි මෙන්ති ගෝණියකට ගනන් කියන්න​)

    1 : 2 : 3
     
    MEngineer

    Active member
  • මචන්ලා මට ඕනේ පර්චස් 6 ක ඉඩමකට තට්ටු දෙකේ රුෆ්ටොප් ගෙදරකට ප්ලෑන් එකක්. 4 bedroom, master room attached bathroom හා 2 bathroom උඩටයි යටටයි. apartment එකක වගේ living, dining-room, kitchen එකටම වගේ තිබ්බනම් හොඳයි. kitchen එක half wall එකකින් separate කලානම් ඇති. හැම bedroom එකකටම balcony එකක් ඕනේ. simply apartment style එකට තිබ්බ නම් හරි. vehicle parking එකත් එක්කම. මෙහෙම එකකට කියක් විතර යයිද මචන්ලා. පුලුවන්න්නම් plan එකකුත් ඕනේ.