අඩුවට බඩු ගන්න දෙන්නෙ නෑ, වැඩියටම ගනින්, උබේ පොකට් එකට මම විදිනව

tarson

Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113

    අඩෝ අඩෝ, උබල හිතුව මදි ශෙඩ් අයිතිකාරයො වට්ටන්න, අපේ තෙල් ම ගනින් ලොකු ගනන් දීල.

    බූමිතෙල් දැම්මම උබලගෙ පොකට් එකෙන් අපි හූරන්නෙ කොහොමද සල්ලි ටික.

    පොලිසිය ඉන්නෙත් අපේ මේ කුප්ප සිස්ටම් එක ගානට මෙහෙයවන්න.

    ඒක නිසා ඩීසල් දාන්නෙ නැතුව උබල වතුර පාවිච්චි කරන එන්ජින් ගෙනාවත් අපි ආන්ඩුව ලවා අපි උබලගෙ පොකට් එක බලෙන් හරි හූරනව.

    එහෙම නොවුනොත් අපි ආන්ඩුවට කියනව "මගියො කම්ප්ලේන් කරනව" කියල බොරුවක් පිටින් දාල, පොලිසිය හරහා උබලගෙ පොකට් එක හූරනව.

    උබල බුද්දිමත් උනොත් අපි කොහොමද උබලගෙන් සල්ලි හූරන් කන්නෙ? අඩෝ අඩෝ මේ, බූරුවො ටික වගේ ඩීසල් ගහල සල්ලි පූජා කරල බස් දුවපන් හරිද.

    එහෙම නොවුනොත් අපි තව එකක් කියනව "අපෝ පරිසර දූශනය වැඩි වෙනෝ" කියල කොහොම හරි අපි ඕක නවත්තනව. උබල හිතුව මදි, මේ සිස්ටම් එකේ උබල නිකන් සිප්පි කෑලි.

    අපි ආන්ඩුව එක්ක එකතු වෙලා ගේම ගහන්නෙ, එතකොට උබල කව්ද.

    උබල වතුරෙන් දුවන එන්ජිමක් ගෙනාවොත් අපි ඒකටත් බාල්දියක් අදිනවම තමයි ආන්ඩු ඔක්කොම එක්ක එකතුවෙලා. අඩෝ උබල අඩුවට වැඩ කරගන්න පුලුවන් ක්‍රම හොයාගත්තම අපි කොහොමද උබලගෙන් හූරන් කන්නෙ?

    අපි අනිවා බොරුවට කියනව "බූමිතෙල් කියන්නෙ මහා වසක්, අම්ම්මෝ උබල අපි ඔක්කොම මරනව මේකෙන්" කියල, එතකොට උබලව පාලනය කරන්න ලේසි 🤣 කොහොමද අපේ ටිකිරි මොලේ, මෝඩ මහජනතාවත් හිතයි උබල කරන්නෙ මිනී මරන එක කියල. එතකොට උබලට විරුද්දව වැඩ කරන්න අපිට ලේසී.

    හපෝ හපෝ, ඒ කාලෙ කුප්පි ලාම්පු පත්තු කලේ බූමිතෙල් වලින් කියල කතා වැඩක් නෑ, දැන් අපි කියන්නෙ බූමිතෙල් ගෑවුනත් මිනිස්සු මැරෙන ගානට, එතකොට තමයි අපිට පුලුවන් අපිට ඕනෙ දේවල් උබේ ඇගේ ගහල සල්ලි හූරන්කන්න.

    නගර සභාවලින් ප්ලාස්ටික් කදු ගනන් ගිනිතියනව "ෆියුරාන්" "ඩයොක්සීන්" වගේ අදික විශ වාශ්ප නිකුත් වෙනව. හා හා ඒව ගැන කතා එපා, ඒව අපිට පේන්නෙ නෑ, අපිට ඕනෙ උබලව හූරන් කන්න, ඒක නිසා අපි කියනව "අපෝ අම්මෝ මෙන්න බූමිතෙල් ගහල මිනිස්සු මරනෝ" කියල.

    මාර්ගස්ට මගී ප්‍රවාහනයේ වැඩ කරන අපි ඉන්නෙ රජය කියන ඕනෙම දේකට එහෙයි කියල සිස්ටම් එක රන් කරන්නයි, උබලගෙ පොකට් එකෙන් සල්ලි අදින වැඩේ වැරදි උනත් අපිට පඩි ගෙවන්නෙ උබලව හූරන් කන්නයි. ඔව් ඉතින් උබල ගෙවන ටැක්ස් එකෙන් පඩි අරන්ම තමයි අපි උබලට හුකන්නෙ. කරන්න දෙයක් නෑ.

    ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න? ප්‍රශ්න තියාගන්න එපා හරිද? පොලීසි හමුදා ආන්ඩු ඔක්කොම අපේ හූරන් කෑමේ සිස්ටම් එකේ කොටස්. උබලට ගැලවීමක් නෑ.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Thiefx and vito

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    ගොන් හැලී

    හෙන බයෙන් කොන්ස්පිරසි උඩම ජීවත් වෙන තවත් ජීවියෙක්
    ඒවත් තනිකරම අවුල්.
    මූට මොලේ අමාරුවක් තියනව මටනම් sure
    ------ Post added on Sep 27, 2025 at 11:19 AM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    මොකද්ද බං මේ හැල්ල.. කිසිම තේරුමක් නැනේ.
    අනික අර කිවු ආර් ක්‍රමේට පැට්රල් දුන්නා වගේ බූමිතෙල් වලට සලාකයක් දුන්න නම් අවශ්ය උන් විතරක් ගනියි. බස් නවත්ත නවත්ත කෑන් හොයන්න දෙයක් නැ.
     
    • Like
    Reactions: wawula

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    bus geriyonta hariyatama neethiya kriyaathmaka wenna ona
    this is good.
    video eke bus eka hanganna giyapu bus driver uba da? :lol:
    adaalama nathi reddawal walata outrage wenne nathuwa hitahan ban
     
    • Like
    Reactions: zid2021

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගෝටගෙ ආන්ඩුවකදි මේවා උනා නම් මට පට්ටම සතුටුයි. අඩුම ගානේ නාමල්ගෙ ආන්ඩුවකදි මේවා වෙනව නම් මට හිත හදාගෙන කට පියන් ඉන්න තිබ්බා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ගොන් හැලී

    ඒවත් තනිකරම අවුල්.
    මූට මොලේ අමාරුවක් තියනව මටනම් sure
    ------ Post added on Sep 27, 2025 at 11:19 AM

    හෑ, අඩෝ උබ නේද අර මානසික ලෙඩක් තියෙනව කියල ත්‍රෙඩ් දදා හිටපු එකා. එතකොට දැන් අපිව පේන්නෙ උබට ඒ වගේද? 🤣

    වෙලාවට බෙහෙත් බීපන් බන් 🤣

    ගෝටගෙ ආන්ඩුවකදි මේවා උනා නම් මට පට්ටම සතුටුයි. අඩුම ගානේ නාමල්ගෙ ආන්ඩුවකදි මේවා වෙනව නම් මට හිත හදාගෙන කට පියන් ඉන්න තිබ්බා.

    මොන ආන්ඩුව ආවත් කටපියන් ඉන්න ඕනෙ නෑනෙ බන් වහලෙක් නෙමෙයි නම්.

    ගන්ජ තහනම් කලේ අරක්කු ටික විකුනගන්න මිසක් වෙන දේකට නෙමෙයි නෙ. මිනිස්සුන්ගෙ පොකට් එකෙන් හූරන් කන්න පුලුවන් කොහොමද, ඒක හැම ආන්ඩුවම කරනව.

    ඒ වගේ තමයි මේකත්. බූමිතෙල් ගනන් අඩුයි. ඩීසල් ටික කොහොම හරි ලොකු ගනන් වලට ඇගේ ගහන්න හදන්නෙ පොලිසියත් දම්මල.

    මිනිස්සු තව හිතුවොත් තේරුම් යයි 😌
    ------ Post added on Sep 27, 2025 at 11:31 AM

    මොකද්ද බං මේ හැල්ල.. කිසිම තේරුමක් නැනේ.
    අනික අර කිවු ආර් ක්‍රමේට පැට්රල් දුන්නා වගේ බූමිතෙල් වලට සලාකයක් දුන්න නම් අවශ්ය උන් විතරක් ගනියි. බස් නවත්ත නවත්ත කෑන් හොයන්න දෙයක් නැ.

    බූමිතෙල් ගනන් අඩුයි. ඩීසල් ටික කොහොම හරි ලොකු ගනන් වලට ඇගේ ගහන්න හදන්නෙ පොලිසියත් දම්මල.
    ------ Post added on Sep 27, 2025 at 11:31 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලාම්පුතෙල් අඩුවට දෙන්නෙ රජයේ සහනාධාරයක් එක්ක. බස්කාරයෝ ටිකට් මිල හදල තියෙන්නෙ ඩීසල් වල මිලට.

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්ට පුතා
     
    • Like
    Reactions: windows_ubuntu
    Sep 24, 2025
    6
    9
    3
    හෑ, අඩෝ උබ නේද අර මානසික ලෙඩක් තියෙනව කියල ත්‍රෙඩ් දදා හිටපු එකා. එතකොට දැන් අපිව පේන්නෙ උබට ඒ වගේද? 🤣
    වෙලාවට බෙහෙත් බීපන් බන් 🤣

    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

    හෑ, කවදද එහෙම දැම්මෙ? එහෙනම් එ‍්කත් බැඳලා හිටපු එක වගේම පචයක්. 😊
    හෑ. උ‍ෟ බං පොහොට්ටු ඩයල් එකක් නේද? ජෙප්පොත් එක්ක ඉල්ලුව සීන් එකක් මතක නෑනෙ. 🤔🤔
    හෑ? එ‍් මොකටද? 🤔 🤔
    හෑ එ‍් කව්ද
    හෑ. Peanut butter වල කොහෙද බං salt තියෙන්නෙ? 🤔 නැත්තෙම නෑ යාන්තම් තියෙනවා තමයි, එ‍්ත් මම හිතන්නෙ ග්‍රෑම් 100 ටම 500mg ව‍ත් නෑ. Serving size ගත්තොත් potato chips තුන හතරක ඊට වඩා salt තියෙනවා. Peanut butter කියලා කියන්ඩ නම් by weight 90% වත් ground peanuts තියෙන්න ඕන. Oil stabilizer එක තමයි 7% ක් විතර. ඉතිරි ටික preservative, සීනි, salt ඔක්කොම.
    හෑ, කවුද මම PhD කරනවා කිව්වෙ? 🤔 මම basic degree එකේ 2nd year බං තාම. මොරටුව EFac TMLE 😌
    හෑ
    ඔව් බං හැබැයි පොඩි natural පාටකුත් තියෙනවා. පිටින් ගාන් නැතිව injection විදලා වගේද දන් නෑ.
    හෑ. 🤔
    Full link එක බලහන්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113

    පෙරේද හදපු ෆේක් එකකින් ආවද @Tramadol

    දැන් උබ කියන්නෙ ඒ අලගොඩුව මම කියලද? 🤣 බලපන් නේ මම කොච්චර දක්ශද ලන්කාවෙයි ඔස්ට්‍රේලියාවෙයි තැන් දෙකක එක පාර ඉන්න තරම්?

    බෙහෙත් ටික වෙලාවට ගනින් බන් 💩
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    හෑ, අඩෝ උබ නේද අර මානසික ලෙඩක් තියෙනව කියල ත්‍රෙඩ් දදා හිටපු එකා. එතකොට දැන් අපිව පේන්නෙ උබට ඒ වගේද? 🤣

    වෙලාවට බෙහෙත් බීපන් බන් 🤣
    මානසික ලෙඩ ගැන දැන ගන්නත් knowledge එක තියෙන්න ඕන.

    Pus talk කවුරුත් ගනං ගන්නේ නෑ උබේ දැන්.

    උඹ නිකං nonjal gobilek :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ලාම්පුතෙල් අඩුවට දෙන්නෙ රජයේ සහනාධාරයක් එක්ක. බස්කාරයෝ ටිකට් මිල හදල තියෙන්නෙ ඩීසල් වල මිලට.

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්ට පුතා

    ඕකෙන් වෙන්නෙ බස් කාරයො ආපහු කොහෙන් හරි ඒ ලාබෙ අල්ලන්න එක්කො ටිකට් මිල වැඩි කරනව එහෙම නැත්තන් මොකක් හරි මරාලයක් කරනව හරියට බස් රෙපෙයාර් කරන්නෙ නැතුව.

    රජයට හොයන්නත් බෑ බන් පරන ලඩි පට්ටම ගහනව ලාභ නැති උනාම. මොකක් හරි අනතුරක් උනාම මලකඩයි මිනිස්සුන්ගෙ කෑලියි විතරයි.

    දැන් එතකොට ඩීසල් විතරක් ගහන් ගියාම ටිකට් මිල අඩු වෙයි ද? ඕකෙන් මහජනයට කොහොමත් ප්‍රයෝජනයක් නෑ, රජයට ඩීසල් විකිනීම නිසා හූරන්න පුලුවන් සල්ලි ටික ගන්න බැරිවෙන නිසා ඔය අමාරුව.

    ගන්ජ වලටත් ඕකම තමයි ප්‍රශ්නෙ, ගන්ජ ඕනෙම තැනක පැලවෙනව, අරක්කු විකුනල රජයට සල්ලි හොයන්න බැරිවෙනව එහෙම උනොත්. ඒක නිසා ගන්ජ තහනම් ලන්කාවෙ.

    ලන්කා රජයේ එකෙක් වත් මේ මහජනයගෙ සුභසිද්ඩිය සදහා නෙමෙයි, උන්ට හූරන් කන්න පොටවල් පාදගන්න කරන වැඩ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙන් වෙන්නෙ බස් කාරයො ආපහු කොහෙන් හරි ඒ ලාබෙ අල්ලන්න එක්කො ටිකට් මිල වැඩි කරනව එහෙම නැත්තන් මොකක් හරි මරාලයක් කරනව හරියට බස් රෙපෙයාර් කරන්නෙ නැතුව.

    රජයට හොයන්නත් බෑ බන් පරන ලඩි පට්ටම ගහනව ලාභ නැති උනාම. මොකක් හරි අනතුරක් උනාම මලකඩයි මිනිස්සුන්ගෙ කෑලියි විතරයි.

    දැන් එතකොට ඩීසල් විතරක් ගහන් ගියාම ටිකට් මිල අඩු වෙයි ද? ඕකෙන් මහජනයට කොහොමත් ප්‍රයෝජනයක් නෑ, රජයට ඩීසල් විකිනීම නිසා හූරන්න පුලුවන් සල්ලි ටික ගන්න බැරිවෙන නිසා ඔය අමාරුව.

    ගන්ජ වලටත් ඕකම තමයි ප්‍රශ්නෙ, ගන්ජ ඕනෙම තැනක පැලවෙනව, අරක්කු විකුනල රජයට සල්ලි හොයන්න බැරිවෙනව එහෙම උනොත්. ඒක නිසා ගන්ජ තහනම් ලන්කාවෙ.
    ට්‍රැක් පනින්න එපා. ඩීසල් ගහල ලාබ ලබන්න පුළුවන් ගාණට තමයි ටිකට් මිල හදල තියෙන්නෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ට්‍රැක් පනින්න එපා. ඩීසල් ගහල ලාබ ලබන්න පුළුවන් ගාණට තමයි ටිකට් මිල හදල තියෙන්නෙ.

    ඉතින්, දැන් ඔය රජය ඔහොම කලාම ටිකට් මිල අඩු වෙයිද? 😌

    අපිට අදාල නෑ රජය හූරන් කන ඒව, මිනිස්සුන්ට එන සහනෙ කියපන්කො ඔය කරන වැඩෙන්?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින්, දැන් ඔය රජය ඔහොම කලාම ටිකට් මිල අඩු වෙයිද? 😌

    අපිට අදාල නෑ රජය හූරන් කන ඒව, මිනිස්සුන්ට එන සහනෙ කියපන්කො ඔය කරන වැඩෙන්?
    ටිකට් මිල අඩුවෙන් ගන්නවලුද ලාම්පුතෙල් ගහන නිසා?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ටිකට් මිල අඩුවෙන් ගන්නවලුද ලාම්පුතෙල් ගහන නිසා?

    ඒක තමයි, පොඩි මිනිහට අම්මෝ විසයි ගගා බොරුවට හැමනෙන ගමන් ඉතින් ඔය රජයට පාඩු නිසානෙ බන් ඔය ඔක්කොම සෙල්ලම්.

    නැත්තන් පොඩි මිනිහට ඕකෙන් වාසියකුත් නෑ පාඩුවකුත් නෑ.

    හැබැයි බස් කාරයට පාඩුයි. එතනත් ඉන්නෙ රටේ බිස්නස් එකක් කරන මිනිස්සු. රජය ඉතින් හූරන්කන්න පුලුවන් උපරිම විදිහට හූරන් කන්න ට්‍රයි එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක තමයි, පොඩි මිනිහට අම්මෝ විසයි ගගා බොරුවට හැමනෙන ගමන් ඉතින් ඔය රජයට පාඩු නිසානෙ බන් ඔය ඔක්කොම සෙල්ලම්.

    නැත්තන් පොඩි මිනිහට ඕකෙන් වාසියකුත් නෑ පාඩුවකුත් නෑ.
    ඒ අදායම ආණ්ඩුවට හොයාගන්න අපිට වෙන දේකට බදු ගහනවනෙ එතකොට. බස් මුදලාලිට ලාබයි, අපිට පාඩුව.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වේස BUC පකයන්ගේ ඇට තලපල්ලා. වේස BUC ගැමුනු කැරි පොන්නයගෙත් එක්කම :angry::angry::angry: