අඩුවට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    අඩුවට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ

    අඩුවට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ:yes:
    blogger වලින් පමණයි:yes:
    සයිට් එක සාදා දීමෙන් පසු සේවාව
     
    Last edited:

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    සහෝ වෙබ් අඩවිය අවශ්‍ය කෙනාට ඕනි විදියට එඩිට් කරල දෙනව.blogger පමණයි
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තුට්ටු දෙකට කරලා field එක චෝර කරන්න එපා බන්. කරන වැඩේට හරියන්න ගාන ගනින්. හුරන් කන්න එපා එහෙම කිව්වා කියලා
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    හූරන් කන්නෙ නැහැ බං සාධාරණ ගානකට කරන්නෙ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Wordpress කරන්න පුරුදු වෙන්න හරිම ලේසි Plugin Theme දාන්න තියන්නේ. (Wordpress.com නම් වැඩක් නැහැ )

    html වලින් හදනවනම් Software එකක් තියෙනවා. Web Page Maker කියලා code ගැන කිසිම දැනුමක් ඕනේ නැහැ එකක් හොයන් html වලින් ම කරපන්.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    yako meka freelance fiverr site ekak neweine ban Kattiya meke help karaganne salli walata newei mata help karala thiyana hetiyata ehanam unta salli kochchara deelath madi