අඩුවට ෆෝන් එකක්

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    අඩුවට ෆෝන් එකක්

    35ත් 40ත් අතර ගන්න හොඳ ෆෝන් එකක් කියං යමන් බලන්න android 10 අලුත් එකෙන් මුකුත් එයිද ලඟදිම ?
    දැනට හිත ගියේ..
    xiaomi redmi note 7 / mi A3
     
    • Like
    Reactions: Pessimist