අඩුවට Bluetooth Selfie Stick එකක් ගමු.

TrustWoorthy

Member
Mar 2, 2016
86
13
0
තෑන්ක්ස් මචන්. :)
SNAPCAT.png
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මතක් කරලා ස්ටික් එකක් අයින් කරල තියපන් මම ළඟදීම ඔයාව කැන්ටක් කරනවා මටත් ස්ටික් එකක් ඕනා

    ඔකේ ඩිජිටල් කැම් එකක් හිටවන්න පුලුවන්ද
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    අඩෝ මතක් කරලා ස්ටික් එකක් අයින් කරල තියපන් මම ළඟදීම ඔයාව කැන්ටක් කරනවා මටත් ස්ටික් එකක් ඕනා

    ඔකේ ඩිජිටල් කැම් එකක් හිටවන්න පුලුවන්ද


    Digi ya tikak amarui machan.. bara nisa.. mama action cam ekak use karanava habai selfie stick eka ekka
     

    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    Your postal deliveries may take some time to receive you. because of a island wide postal strike. so I'm begging pardon on this uncontrollable matter on me.
    :)

    Sri Lanka postal workers on strike demanding proper procedure for recruitments
    Mon, Jun 13, 2016, 10:21 pm SL Time, ColomboPage News


    June 13, Colombo: A section of the Sri Lanka Postal Department workers have launched an island wide strike from midnight Sunday and the operations of many post offices are expected to be paralyzed as a result of the trade union action.

    The trade union action is launched based on 14 demands including resolving salary anomalies but the main demand, according to the Co-convener of the Joint Postal Trade Union Front Chinthaka Bandara, is for the implementation of a proper procedure for recruitments to the service.

    Chinthaka Bandara says the strike was launched with the aim of finding a solution to the main issue and it is successfully proceeding at the Central Mail Exchange and at all post offices in the island. The postal workers say they are refraining from overtime work.

    Post Master General Rohana Abeyratne said that plans are afoot to solve the issues of postal workers within the next two days. However, he warned that if suitable action was not taken to sort out this issue within one week the union is prepared to stage a work stoppage.

    ""
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අප්පා ඔව් බන් ස්ට්‍රයික් එකක් තියෙනවා තමයි. මගෙත් Ebay බඩු ලැබුනෙ නෑ තාම. :oo:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් උබ ලග selfi stick වල blootooth remote එකක් වැඩිපුර තියනවනම් එවපන්කෝ
     

    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    මචන් උබ ලග selfi stick වල blootooth remote එකක් වැඩිපුර තියනවනම් එවපන්කෝ

    :)Prisly, මම ගාව BT remote දෙකක් තිබිලා තව මේකෙම ඉල්ලපු කෙනෙක්ට දුන්න. වැඩිපුර ගෙනාවෙ නැහැ මේපාර. සොරි යාළුවා.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :)Prisly, මම ගාව BT remote දෙකක් තිබිලා තව මේකෙම ඉල්ලපු කෙනෙක්ට දුන්න. වැඩිපුර ගෙනාවෙ නැහැ මේපාර. සොරි යාළුවා.
    ගොඩක් ස්තුති මචන් comment එකට..අයෙත් ගෙනාවොත් pm එකක් දාන්න..busness සාර්ථක වේවා මචන්
     

    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    ගොඩක් ස්තුති මචන් comment එකට..අයෙත් ගෙනාවොත් pm එකක් දාන්න..busness සාර්ථක වේවා මචන්

    හරි, අනිවා කියන්නම් යාළුවා. :)
     

    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    orrange1.jpg


    Remote එකේ බැටරි බැස්සත් කිසිම ප්‍රශ්ණයක් නෑ. සෙල්ෆි ස්ටික් එකෙන්ම ෆොටෝ ගන්න පුළුවන්, Bluetooth ඕනෙත් නෑ.
    Double barreled සෙල්ෆි ස්ටික් එකෙන් Selfie Remote එකෙනුයි සෙල්ෆි ස්ටික් එකෙනුයි දෙකෙන්ම ෆොටෝ ගන්න පුළුවන්. :)