infrared cookers are not cheap machan .infrared cookers are cheap also. Induction cookers needs pots which is a bit expensive.
කොටුවෙන් ඔයගානට ගත්ත කිවුවම පුදුමයි. වැරදිලාද දන්නෑ. කොටුවෙ හරි ඉක්මනට අලුත් ප්‍රයිස් අප්ඩේට් වෙනව...පිටකොටුවේ 1ST Cross Street මචං
ඔවු බං පොඩි කඩයක තිබුණේකොටුවෙන් ඔයගානට ගත්ත කිවුවම පුදුමයි. වැරදිලාද දන්නෑ. කොටුවෙ හරි ඉක්මනට අලුත් ප්‍රයිස් අප්ඩේට් වෙනව...
shop eka kothanada ban? nama mokadda? matath ekak ganna one.ඔවු බං පොඩි කඩයක තිබුණේ
ලොකු කඩවල ඔක්කොම 16000 න් උඩ
Shakitas Gift Center කියලා නම තිබුණේshop eka kothanada ban? nama mokadda? matath ekak ganna one.
කොච්චර යුනිට් ගානක් වැඩිපුර ගියාද?Bought this one with Daraz warranty for around Rs. 8000 about 3 months back (Flash sale).
මචං Stainless Steel ඕනෙම එකක් වැඩ . Stainless Steel ද කියලා අහලා අරගන්න .Ade okata podi size pot set ekak ganna thanak kiyapanko...
kadawal walata induction cooker friendly kiyala gahala pot walata mama magnet kaali thiyala baluwata ewa tick wenne naha...ithin gatte naha...ganna thank kiyahallako
ගෑස් සිලින්ඩරයකට මාසයකට කොහොමත් 6000ක් වගේ දෙන්න වෙනව නේ.. එච්චර බිල වැඩ්වෙනන්නේ නැතුව ඇති.electricity bill eka sehena wedi wei neda?

ඉස්සරහට ගෑස් සිලින්ඩර් එක 8000 පනිනවා කියලා කියනවා මචං .ගෑස් සිලින්ඩරයකට මාසයකට කොහොමත් 6000ක් වගේ දෙන්න වෙනව නේ.. එච්චර බිල වැඩ්වෙනන්නේ නැතුව ඇති.![]()
අනේ යන්න කියපන් බන්. මම නම් පෝලිම් ගානේ ගිහින් ඔය මගුල උස්සන් එන්නේ නෑ . ඉස්සර වගේ ගියා ගත්ත ආව ගානට අවොත් හරි, මොකෙක්ට හරි කියලා ගෙන්න ගන්න පුලුවන් නම් හරි ගේනවා ..ඉස්සරහට ගෑස් සිලින්ඩර් එක 8000 පනිනවා කියලා කියනවා මචං .
අනේ බූරුවෝ midea කියන්නේ 55$ billion yearly income එකක් තියෙන world famous brand එකක්.අඩො ඉන්දියන් බඩු හෙන cheap පාටයි නේද..ඒ අතින් චය්නීස් බ්‍රෑන්ඩ් පට්ට කොලිටිනේ..ඉන්දියන් උන්ට තව සෑහෙන කල් යයි ඒ වගේ වෙන්න..
![]()
![]()
Genu wage tamaOya okoma ekai ban.coil ekakui fan ekkaui tiyenne.galweewama athule his.brand name only
Link eka dipanමම ඕක ගෙන්නුවා මේ සතියේ 11 500 කට
ඔව් බං Gas වලින් නම් උයන එක දැන් ලාබ නැහැඅනේ යන්න කියපන් බන්. මම නම් පෝලිම් ගානේ ගිහින් ඔය මගුල උස්සන් එන්නේ නෑ . ඉස්සර වගේ ගියා ගත්ත ආව ගානට අවොත් හරි, මොකෙක්ට හරි කියලා ගෙන්න ගන්න පුලුවන් නම් හරි ගේනවා ..
ඉතින් මේක ගන්නකෝ ලොක්කා අයියා පෙන හැටියට අවුලක් නැහැ වගේ .math ekak ganna ona.. dan honda ewa nah ne hoyaganna.. thiyana podi ewath sahena ganan kiyanawa ne..