අඩුවට Induction Cooker එකක් ගත්තා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පිටකොටුවේ 1ST Cross Street මචං
    කොටුවෙන් ඔයගානට ගත්ත කිවුවම පුදුමයි. වැරදිලාද දන්නෑ. කොටුවෙ හරි ඉක්මනට අලුත් ප්‍රයිස් අප්ඩේට් වෙනව...
     
    • Like
    Reactions: NRTG and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කොටුවෙන් ඔයගානට ගත්ත කිවුවම පුදුමයි. වැරදිලාද දන්නෑ. කොටුවෙ හරි ඉක්මනට අලුත් ප්‍රයිස් අප්ඩේට් වෙනව...
    ඔවු බං පොඩි කඩයක තිබුණේ 🤩
    ලොකු කඩවල ඔක්කොම 16000 න් උඩ
     
    • Love
    Reactions: PHBhagya

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Ade okata podi size pot set ekak ganna thanak kiyapanko...

    kadawal walata induction cooker friendly kiyala gahala pot walata mama magnet kaali thiyala baluwata ewa tick wenne naha...ithin gatte naha...ganna thank kiyahallako
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Ade okata podi size pot set ekak ganna thanak kiyapanko...

    kadawal walata induction cooker friendly kiyala gahala pot walata mama magnet kaali thiyala baluwata ewa tick wenne naha...ithin gatte naha...ganna thank kiyahallako
    මචං Stainless Steel ඕනෙම එකක් වැඩ . Stainless Steel ද කියලා අහලා අරගන්න .
    ගණන් අඩුවට ikman එකේ තියෙනවා Daraz එකෙත් තියෙනවා ගණන් නම් හොඳටම වැඩියි
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගෑස් සිලින්ඩරයකට මාසයකට කොහොමත් 6000ක් වගේ දෙන්න වෙනව නේ.. එච්චර බිල වැඩ්වෙනන්නේ නැතුව ඇති. :rofl:
    ඉස්සරහට ගෑස් සිලින්ඩර් එක 8000 පනිනවා කියලා කියනවා මචං .
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ඉස්සරහට ගෑස් සිලින්ඩර් එක 8000 පනිනවා කියලා කියනවා මචං .
    අනේ යන්න කියපන් බන්. මම නම් පෝලිම් ගානේ ගිහින් ඔය මගුල උස්සන් එන්නේ නෑ . ඉස්සර වගේ ගියා ගත්ත ආව ගානට අවොත් හරි, මොකෙක්ට හරි කියලා ගෙන්න ගන්න පුලුවන් නම් හරි ගේනවා ..
     
    • Like
    Reactions: magix

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අඩො ඉන්දියන් බඩු හෙන cheap පාටයි නේද..ඒ අතින් චය්නීස් බ්‍රෑන්ඩ් පට්ට කොලිටිනේ..ඉන්දියන් උන්ට තව සෑහෙන කල් යයි ඒ වගේ වෙන්න..

    H601a9698a20b4a30b84de77bb5741725N.jpg_640x640Q90.jpg_.webp

    839724015119-3_500x_f6a57c58-8a5b-4733-b1f7-4978cbc31960_1024x1024.jpg
    අනේ බූරුවෝ midea කියන්නේ 55$ billion yearly income එකක් තියෙන world famous brand එකක්.
     
    Last edited:
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අනේ යන්න කියපන් බන්. මම නම් පෝලිම් ගානේ ගිහින් ඔය මගුල උස්සන් එන්නේ නෑ . ඉස්සර වගේ ගියා ගත්ත ආව ගානට අවොත් හරි, මොකෙක්ට හරි කියලා ගෙන්න ගන්න පුලුවන් නම් හරි ගේනවා ..
    ඔව් බං Gas වලින් නම් උයන එක දැන් ලාබ නැහැ 😢
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    math ekak ganna ona.. dan honda ewa nah ne hoyaganna.. thiyana podi ewath sahena ganan kiyanawa ne..
    ඉතින් මේක ගන්නකෝ ලොක්කා අයියා පෙන හැටියට අවුලක් නැහැ වගේ .