I got an error code too. oka powerbutton eken off karanne nathuwa plug eken off karahama wena error ekak lu.අඩෝ මම කලින් කිව්ව වගේ ඕක තමා පාවිච්චි කරේ
අද බඩු පැකට් උනා
යන්තං මාස 6 පැන්න විතරයි
වොරන්ටි ඉවරයි
එරර් කෝඩ් එකක් එනව
මම ඉතිං පොඩ්ඩක් ගලෝක ඉන්ස්පෙක්ශන් එකක් කරා
පේන්න වරදක් නෑ, පිච්චුන කෑලි නෑ
හැබැයි උඩ බේස් එක උඩ ටිකක් බර දෙයක් තියක නිසා ඒකට සපෝට් කරන ප්ලාස්ටික් කෑලි ඇතුලෙන් කැඩිල.
උපදෙස ගොඩක් බර දේවල් ඕකෙ තියල උයන්න යන්න එපා
Plug eka dapu gamanma power button eken on karanna (error code eka enna kalin), etha kota mage eka wada Kara.

anithwa ithn balanna un na
1400 kiwwata adina wattage eka adu wadi wenwa.. 1200-100 wenkn wage adu wenawa.