අඩුවට Induction Cooker එකක් ගත්තා

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අඩෝ මම කලින් කිව්ව වගේ ඕක තමා පාවිච්චි කරේ
    අද බඩු පැකට් උනා
    යන්තං මාස 6 පැන්න විතරයි
    වොරන්ටි ඉවරයි
    එරර් කෝඩ් එකක් එනව
    මම ඉතිං පොඩ්ඩක් ගලෝක ඉන්ස්පෙක්ශන් එකක් කරා
    පේන්න වරදක් නෑ, පිච්චුන කෑලි නෑ
    හැබැයි උඩ බේස් එක උඩ ටිකක් බර දෙයක් තියක නිසා ඒකට සපෝට් කරන ප්ලාස්ටික් කෑලි ඇතුලෙන් කැඩිල.
    උපදෙස ගොඩක් බර දේවල් ඕකෙ තියල උයන්න යන්න එපා
    I got an error code too. oka powerbutton eken off karanne nathuwa plug eken off karahama wena error ekak lu.

    Plug eka dapu gamanma power button eken on karanna (error code eka enna kalin), etha kota mage eka wada Kara.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    අඩෝ මම කලින් කිව්ව වගේ ඕක තමා පාවිච්චි කරේ
    අද බඩු පැකට් උනා
    යන්තං මාස 6 පැන්න විතරයි
    වොරන්ටි ඉවරයි
    එරර් කෝඩ් එකක් එනව
    මම ඉතිං පොඩ්ඩක් ගලෝක ඉන්ස්පෙක්ශන් එකක් කරා
    පේන්න වරදක් නෑ, පිච්චුන කෑලි නෑ
    හැබැයි උඩ බේස් එක උඩ ටිකක් බර දෙයක් තියක නිසා ඒකට සපෝට් කරන ප්ලාස්ටික් කෑලි ඇතුලෙන් කැඩිල.
    උපදෙස ගොඩක් බර දේවල් ඕකෙ තියල උයන්න යන්න එපා
    yako apita arbude ennath kalinma ubata arbudeth awith wikalpa walata gihin wikalpeth kadilane... api mee rate eken giyan arbude enna augest 1st wenawa
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    asia electronics eke thama 8i ban.

    sS7V0Z4.jpg
    machan thank you!
     
    • Like
    Reactions: MihiCherub

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,347
    113
    pigeon-induction-cooktop-dssct63l-original-imafttyxbptj2m6f.jpeg

    bought this one for 13500
    Mama meka gaththe 11i ganakata daraz eken. Thawa Prestige 1600W ekakuth gaththa 18i ganakata meka 1800W. Dekak eka sare gaththa bank discount 10% waduna. Dekama hondai thama nam awlak na
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මචන්
    Best Quality
    Induction Nonstick Pan, Non Induction Nonstick Pan
    ඕනෙනම් කියන්න ගෙදරටම එවන්නම්.
    Made in Korea
    (with warranty)
    අපේ සයිට් එක බලන්න
    cookingarts.lk
    මොනවහරි දැනගන්න ඕනෙනම් Message එකක් දාන්න
    මට බඩු වගයක් ගන්න ඕන වෙලා මම එක දවසක් සැහෙන්න කිරිය පිරුවා අවෘදු ගානකට කලින් උබේ පොස්ට් එකක් මතක් වෙලා, දැන් Site එක book මර්ක් කරගත්තා,,
    උබට මැසේජ් එකක් දාලා ඔඩර් එකක් දාන්නම් පස්සෙ :D
     
    • Love
    Reactions: Cee7

    wpaw

    Junior member
  • Feb 2, 2022
    32
    34
    18
    මේකෙ Power Consumption කොහොමද? Hot-plate, Rice-cooker, MW Oven වලට සාපේක්ෂව.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මචන් dual IR cooker එකක් ගන්න තැනක් තියෙයිද? හොද brand එකක?
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඕක stainless steel ද ?
    1800 න් විනාඩියයි ?
    Ow. 1400ta dala thibbe winadiyata wada tikak giya. base eka podi hindada manda. Wattmeter ekak gahala baluwe 0.029i hariyatama gihin thibbe. Oka hari nan unit 1k pichchenne cup 34k withara natewwama :lol: 1400 kiwwata adina wattage eka adu wadi wenwa.. 1200-100 wenkn wage adu wenawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    Ow. 1400ta dala thibbe winadiyata wada tikak giya. base eka podi hindada manda. Wattmeter ekak gahala baluwe 0.029i hariyatama gihin thibbe. Oka hari nan unit 1k pichchenne cup 34k withara natewwama :lol: 1400 kiwwata adina wattage eka adu wadi wenwa.. 1200-100 wenkn wage adu wenawa.
    උබේ PC එකට කොච්ච්ර විතර යන්වද බන් ? මගේ කොහොමත් සෑහෙන බිලක් එනව මොකටද කියලා හොයන්න බෑ ..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මට බඩු වගයක් ගන්න ඕන වෙලා මම එක දවසක් සැහෙන්න කිරිය පිරුවා අවෘදු ගානකට කලින් උබේ පොස්ට් එකක් මතක් වෙලා, දැන් Site එක book මර්ක් කරගත්තා,,
    උබට මැසේජ් එකක් දාලා ඔඩර් එකක් දාන්නම් පස්සෙ :D
    :Dඑල මචෝ. Message එකක් දාන්න :)