අඩුවට හොද තත්වයේ School Bag පිටකොටුව හෝ කොළඹ අවටින් ගන්න පුළුවන් තැන් කොහේද තියෙන්නේ මචංලා .... දන්න තැන් තියෙනව නම් දාපං... ලොකු උදව්වක්
මල්වත්ත පාරේ නැද්ද?අඩුවට හොද තත්වයේ School Bag පිටකොටුව හෝ කොළඹ අවටින් ගන්න පුළුවන් තැන් කොහේද තියෙන්නේ මචංලා .... දන්න තැන් තියෙනව නම් දාපං... ලොකු උදව්වක්
bulk only machan 2 weeks walata kaling bag 26 gatha okotama giye 58 wage. grade 1 walata gatha bags eka 1400 da koheda mataka vidiyata