අඩුවට toyota Vitz අරන් අනාත වෙන්න කලින්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩුවට toyota Vitz අරන් අනාත වෙන්න කලින්

    FhJ5EiM.jpg
    8x6np0I.jpg

    ඔය උඩින් දාල තියෙන්නෙ ලන්කාවට ඉටිකිරිස් වගේ එන්න තියන විට්ස් වල ජපානෙදි තත්වෙ . ඔක්ශන් ශීට් වෙනස් කරල මයිලේජ් වෙනස් කරල ලන්කාවට එනකොට විදල ගිහින් ගත්ත කියන්නෙ අනාත සාගරේ. :rofl::rofl::rofl: . කට්ටක් උනත් ජපන්නෙ කියල ගිහින් ගන්නෙ නැතුව ඔක්ශන් ශීට් වෙරිෆ්යි කරල ගනිල්ල . අමාරුවෙන් හම්බ කරන සල්ලි ලක්ශ ගානක් සේල් කාරයිට පුදන්නෙ නැතුව කීයක් හරි වියදම් කරපන් තමන් ගන්න වාහනේ කලින් තත්වෙ දැනගන්න .

    දැන් එන විට්ස් වැඩි හරියක් ඔහොම ඒව . මොකද ඉල්ලුම වැඩි නිසා. ගන්නවනම් පරිස්සම් වෙයල්ල .

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අම්මෝ බන් අපේ සින්හලු ඉතින් ජපන් නම් ඕන ගූ ගොඩක් බාර ගන්නවනේ..:angry::angry::angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අම්මෝ බන් අපේ සින්හලු ඉතින් ජපන් නම් ඕන ගූ ගොඩක් බාර ගන්නවනේ..:angry::angry::angry:

    කිරියෙ ඉන්නවනෙ ජපන් සේල් කාරයො . උන් මේකෙ උන්ගෙත් ඔලු හෝදල තියෙන්නෙ වාහන නම් ටොයෝට කියල :rofl::rofl::rofl: ලන්කාවට එන ටොයෝට වාහන වෙරිෆයි කරල මයිලේජ් බලනකොට ගොඩක් ඒව ජපානෙ ඉදල රිවස් එකේ ඇවිත් තියෙන්නෙ ලන්කාවට
     
    Last edited:
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අම්මෝ බන් අපේ සින්හලු ඉතින් ජපන් නම් ඕන ගූ ගොඩක් බාර ගන්නවනේ..:angry::angry::angry:

    කිරියෙ ඉන්නවනෙ ජපන් සේල් කාරයො . උන් මේකෙ උන්ගෙත් ඔලු හෝදල තියෙන්නෙ වාහන නම් ටොයෝට කියල :rofl::rofl::rofl: ලන්කාවට එන ටොයෝට වාහන වෙරිෆයි කරල මයිලේජ් බලනකොට ගොඩක් ඒව ජපානෙ ඉදල රිවස් එකේ ඇවිත් තියෙන්නෙ ලන්කාවට

    japan hoday taman ban mage corolla 2015 mehe tiyenne
    kisima aulak naha companyen service karanne un serama hariyata karanawa.
    maintenance wadiwiyadamak na ... comparing to others...

    realitiye idan kiyanne...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    කිරියෙ ඉන්නවනෙ ජපන් සේල් කාරයො . උන් මේකෙ උන්ගෙත් ඔලු හෝදල තියෙන්නෙ වාහන නම් ටොයෝට කියල :rofl::rofl::rofl: ලන්කාවට එන ටොයෝට වාහන වෙරිෆයි කරල මයිලේජ් බලනකොට ගොඩක් ඒව ජපානෙ ඉදල රිවස් එකේ ඇවිත් තියෙන්නෙ ලන්කාවට

    ape pc wage
    ki parak nan format karala athida :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    appooo ban kata karanna epa lankan ayyala gana... ekek hariyata wada naha ali horu...

    jaltara muththala...

    sl inna hama eka dihama mata balenne saken ... except mom,dad

    itng uba hitanne euw jathiyakata hoda nayakayek deserve karanwa kiyalda. ehew jathiyak me loke wada wenna yana eka gana duk wenawada netnam anitya menehi karanwada? :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113

    Kandy වල තියෙනව නේද carchecks වගේ පරන ආයතනයක්:oo: ඒකෙ නම මොකද්ද

    ඒ තියෙන්නෙ Valuation කරන එකක් නේද? නම මතක නෑ

    Kandy වල ඉතින් Toyota Lanka එකක් තියෙනවනෙ කටුගස්තොට ඒකෙන් චෙක් කරගතහැකි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ තියෙන්නෙ Valuation කරන එකක් නේද? නම මතක නෑ

    Kandy වල ඉතින් Toyota Lanka එකක් තියෙනවනෙ කටුගස්තොට ඒකෙන් චෙක් කරගතහැකි.

    valuation කරන එකක් වෙන්න ඇති ,
    ටොයොටලංක එකේ ටොයෝට විතරනෙ පුලුවන්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    agent gen ara gannawa nam hondhata check karala ganna one. accident unath condemn neththan repair eka genuine parts walin karala thiyenewa nam awlak ne. R grade wahana auction wala thiyenewa. ewa tikak aduwata ganna puluwan. habay ganne R grade ekak bawa danagena ganna one. agent gennana ewa unath ship eke damage unama apahu hadala thama sell karanne.

    prashne thiyenne ape minissu condemn wechcha ewath auction sheet wenas karala boruwata atawala sell karana eka. thawa harbor ekedi keli galawanawa. eka vehicle brand ekaka awulak newei.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    Online auction sheet 1 balanna puluwan site 1k tiyenawada..chassis no 1 dunnama.