ithin ban ikman eke 2nd hand ewa thiyenne 33,34. private owners la wikunana ewa![]()
Ane manda ithin. Math giyane sale wala wahana balanna 35ta thama avama hambune safety ekak eka 50000km duwapu ekak.

ithin ban ikman eke 2nd hand ewa thiyenne 33,34. private owners la wikunana ewa![]()

සෙල් එක මල්ලියා කියනවා
ජපන්නු අපි වගේ කාර් ගේ ඉස්සරහ නවත්තල තියන්නේ නෑලු

හැම ජපනටම වාහනේ නවත්තල තියන්න ගරාජ් එකක් තියෙනව කිව්වද![]()
හැම ජපනටම වාහනේ නවත්තල තියන්න ගරාජ් එකක් තියෙනව කිව්වද![]()
ඔයා කියන්නේ ගැරේජ් ගැනනම් ඔව් UK USA වාහන එළිවෙනකන් පාරේතමයි තියෙන්නේ අපේ වගේ ඉස්තෝප්පුවේ බෙඩ් ෂිට් වලින් වහල නෙමයි
Japan wala garage spot ekak ganna eka amarui wahana gannawata wada. dedicated parking spot ekak neththan wahanayak purchase karanna be Japan wala salli thibbath. man hithanne eka wenna athi uu kiwwe.
Yes but bohowita oya parking space eka open ne, percentage ekak widihata gaththoth lankawe vehicle usersla wadi percentage ekakata closed and covered parking spaces athi Japanunta wada.
Japan wala garage spot ekak ganna eka amarui wahana gannawata wada. dedicated parking spot ekak neththan wahanayak purchase karanna be Japan wala salli thibbath. man hithanne eka wenna athi uu kiwwe.
ඒජන්ට් ලගෙන් බ්‍රෑන්ඩ් නිව් එක මොඩෙල්ස් ගත්ත නම් මොන ප්‍රශ්ණයක්වත් නෑ.



ටොයෝට වාහන මාකට් එක අපේ ඉන්න මෝඩයොම නග්ගගෙන ඉන්න කෘතිම එකක් . මනසෙන් හදාගත්ත එකක් .
magenuth price ahala thibba, mama ithin uta 2017 mileage 15000 wage ekaka price kiuwama budu ammo oita wada aduwen ikman eke thiyenawa kiuwa..
ithin hithapan lankawe un mona wage moda mii harak da kiyala, rs lakshe deke wenasata loweth nathi marana karagahanawa, sale karaya eka wahanen 4-5 laks thiyanawa me wage unta... ane sooi car eka kiyala uth eka aran sathuten gedara yanawa, paw ban e minissu eka athakata 
oya rule eka city walata witahri ne apply wenne anek pathi walata ehema case ekak na tokyo wage city wala wahana wadi nissa oka karanne.
පිස්සුද බන් අපේ උන් කිලෝමීටර් දාස් ගනන් දුවල ඇක්සිඩන්ට් වෙච්ච රීකන්ඩිශන් වාහන අරන් පාරෙ යන්නෙ හරියිට රෝස කැලෙන් අහින්ද වාහන වගේටොයෝට වාහන මාකට් එක අපේ ඉන්න මෝඩයොම නග්ගගෙන ඉන්න කෘතිම එකක් . මනසෙන් හදාගත්ත එකක් .
oka ada eeye patan gaththa deyak newei ne ban. oka dan patta business eka. ekama car sale ekak wath genuine wahana sell karanawa kiyala man hithanne ne. ganna eka ae risk eka danagena hoyala balala ganna one neththan agent through ganna one. namuth Japan walin wahana nogena inna oka hethuwak newei. mage mallith wahane gaththe agent gen but still it's a Toyota.
Toyota wahana market wela thiyenne ape rate witharak newei. ekata wenama hethu thiyenewa.