අඩුවට toyota Vitz අරන් අනාත වෙන්න කලින්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න වාහන සේල් කාරයන්ට රිදිල :rofl::rofl::rofl::rofl:

    එලකිරි එකේ ලෝඩ් පකීර්ල වගේ ඉන්න උන් ගොඩක් කරන්නෙ මේකෙ ඉන්න මෙම්බස්ල අන්දල උන්ගෙ බිස්නස් ගොඩදාගන්න එක . ඌ අඩුවට මොකක් හරි වාහනයක් ගත්ත ගමන් දානව මේකෙ ත්‍රෙඩ් එකක් මෙන්න ගන්නවනම් බඩු මේකෙ අරමයි මෙහෙමයි මේවත් තියනව සුපිරි බඩු කියල ගානක් තියාගෙන විකුනගන්න . :rofl::rofl::rofl::rofl:

    reputation_neg.gif
    අඩුවට toyota Vitz අරන්... 09-05-2019 11:32 AM බොරු දාන්න එපා හුත්තෝ
     
    • Like
    Reactions: ryandok

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඔව් මචන් ටොයෝට මාකට් එක හරි . ඒත් මන් කියන්නෙ අවුරුදු 15 ක් විතර පරන වාහනත් ලක්ශ 40 කට වගේ තියනවනම් එතන තියෙන්නෙ අපේ උන්ගෙ අවුලක්නෙ . එහෙත් අම්බානකට දුවල මෙහෙත් තව අවුරුදු 13ක් විතර දුවපුව ලක්ශ 30 40 යනව කියන එක හිතපන්කො . ඒ ගානට වෙන ජපන් බ්‍රෑන්ඩ් වලින් හොද කොලිටි වාහනයක් ගන්න පුලුවන්නෙ

    ekata hethuwa machan mehe thiyene gobba tax eka.

    ex: man Toyota witharai agent prices danne. ae hinda meka dannam. man anthimata baladdi Toyota Lanka eke Corolla eka 11million brand new. Prius ekath over 10 million. RAV4 17 million. Hilux 2WD 9 million. Premio 10-11 milllion. oya ganan deela machan agent gen unath ganna eke therumak na ne. agent genma gannawa nam ganna thiyenne entry level hatch thama oya Wigo wage. sedan ekakata yanawa nam ekko sale ekakin ganna one neththan personally import karanna one. (Premio ekak Toyota eken gannawata wada 20laks labai sale ekakin ganna eka. ithin minissu risk ekak thibbath sale walatama yanawa)

    neththan homatama ganna wenne podi car. ekata kemathi neti ewunta wena hondha option ekak ne. permit thiyenewa nam tikak hari shape. habay Vitz wage ekak gana baluwoth uba kiyala thiyene de hari.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113
    ටෝයෝටා එකෙං බූටක් කාලා :lol::lol::lol:

    ටෝයෝටා එකෙං නං කාටවත් මොකුත් කව්වල නැතිවැති

    ලංකාවෙ කාර් සේල් කාරයොනෙ වාහන කියල දාර ලණු කව්වන්නෙ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    japan walin re-conditioned import karana 80% vehicles (specially cars) ohoma accident wela ehedi repair karapuwa thamai..
    tradecarview website ekata gihin balanna auction house walin owa denne patta aduwata..
    jpy 80000ta 100000ta ganna wahane repair karala baba wage meheta ewwama mehe sale price 5000000y :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    japan walin re-conditioned import karana 80% vehicles (specially cars) ohoma accident wela ehedi repair karapuwa thamai..
    tradecarview website ekata gihin balanna auction house walin owa denne patta aduwata..
    jpy 80000ta 100000ta ganna wahane repair karala baba wage meheta ewwama mehe sale price 5000000y :baffled:

    ඔව් මචන් . මන් ස්පෙශලි Vitz ගැන කිව්වෙ ඒක ගන්නෙ ගොඩක් දුරට පලවෙනි වාහනේ විදිහට . ඉතින් සේල්කාරයො අන්දනව වැඩියි
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඔයා කියන්නේ ගැරේජ් ගැනනම් ඔව් UK USA වාහන එළිවෙනකන් පාරේතමයි තියෙන්නේ අපේ වගේ ඉස්තෝප්පුවේ බෙඩ් ෂිට් වලින් වහල නෙමයි

    හරියටම කියුවා ඒවා වැස්සට තෙමෙනවා අවුවට වේලෙනවා ආයේ හිම වැටෙනකොට හිමෙන් වැහෙනවා ..කළු කොට කැත සිංහලයේක් නම් හාර්ට් ඇටැක් හැදිලා මැරෙනවා වාහනේ දැකලා ...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරියටම කියුවා ඒවා වැස්සට තෙමෙනවා අවුවට වේලෙනවා ආයේ හිම වැටෙනකොට හිමෙන් වැහෙනවා ..කළු කොට කැත සිංහලයේක් නම් හාර්ට් ඇටැක් හැදිලා මැරෙනවා වාහනේ දැකලා ...

    එහෙම තමා බන් ඉතින් උන්ට වගේ වාහන නෑනෙ . දැන් බලපන් මේ වාහනේ ගානයි අවුරුද්දයි .

    https://ikman.lk/en/ad/mitsubishi-pajero-turbo-wgon-1984-for-sale-colombo

    :rofl::rofl::rofl::rofl: ඇඩෙනව යකෝ ලන්කාවෙ වාහන බලනකොට . ලන්කාවෙ මුලු ජනගහනයෙන් 50% ක් විතර ඉපදෙන්නත් කලින් හදපු වාහන :rofl::rofl::rofl::rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    මම නම් කියන්නේ එකම දෙයයි vitz 2018 -2017 -2015 ඇඩ් කරලා තියෙනවා 15000 KM සහ අඩුවට සමහර විට 2018 නම් ඇත්ත වෙන්න පුළුවන් එත් උන් අවුරුද්දට අඩුම 20000km වත් පදිනවා. අනික ජපානේ වාහන ගොඩක් වෙලාවට services කරන්නේ toyota subsidiaries කම්පනිවලම තමයි ලංකාවේ toyota lanka වගේ එහෙ තියෙන්නේ ගොඩක් වෙලාවට netz කියලා කම්පැනි එකකින් ඉතින් සෙල් එකේ එවුන්ගේ බයිලා අහනේ නැතිව services recode ඉල්ලන්න. එහෙම එකක් නෑ කිව්වොත් බායි කියල එන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113
    සෙල් එකේ එවුන්ගේ බයිලා අහනේ නැතිව services recode ඉල්ලන්න. එහෙම එකක් නෑ කිව්වොත් බායි කියල එන්න

    ඒ සර්විස් රෙකෝඩ්ස් නං අපිටත් බැරියැයි ප්‍රින්ට් කරන්න. ලංකාවෙනං එජන්ට්ස් ලගෙ සර්විස් රෙකෝඩ්ස් අදාල ආයතනේට ගිහිං වෙරිෆයි කරගතහැකි. ඕක ඇත්ත කොළයක්ද බලන්න ජපං යන්ඩ යැ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මම නම් කියන්නේ එකම දෙයයි vitz 2018 -2017 -2015 ඇඩ් කරලා තියෙනවා 15000 KM සහ අඩුවට සමහර විට 2018 නම් ඇත්ත වෙන්න පුළුවන් එත් උන් අවුරුද්දට අඩුම 20000km වත් පදිනවා. අනික ජපානේ වාහන ගොඩක් වෙලාවට services කරන්නේ toyota subsidiaries කම්පනිවලම තමයි ලංකාවේ toyota lanka වගේ එහෙ තියෙන්නේ ගොඩක් වෙලාවට netz කියලා කම්පැනි එකකින් ඉතින් සෙල් එකේ එවුන්ගේ බයිලා අහනේ නැතිව services recode ඉල්ලන්න. එහෙම එකක් නෑ කිව්වොත් බායි කියල එන්න
    Japan wala service records nam ehenuth ganna amarui pute, 2015 wage ewa nam 15000k wenna thiyena chance eka godaaaaaaaaakma adui, habai 2017 wage cars below 20K thiyenawa, anika 15000-20000 kiyala mehe sell karana KDH wala original mileage eka wahane ganna un dannawa nam wahane daala duwanawa :lol: un auruddak paddath miniiiiiiiiiiiiimum 30K-40K duwanawa wahene :baffled:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ඒ සර්විස් රෙකෝඩ්ස් නං අපිටත් බැරියැයි ප්‍රින්ට් කරන්න. ලංකාවෙනං එජන්ට්ස් ලගෙ සර්විස් රෙකෝඩ්ස් අදාල ආයතනේට ගිහිං වෙරිෆයි කරගතහැකි. ඕක ඇත්ත කොළයක්ද බලන්න ජපං යන්ඩ යැ

    මම කියන්නේ ලෝකේ ඕනෑම වාහනයක් ගත්තම ඒ කම්පනියෙන් දෙන පොත ගැන මේකේ toyota එකෙන් දෙන service book එක ගැන කියන්නේ එක හන්දියේ කමිය්නිකේෂන් එකෙන් ගහගන්න බෑ තව toyota member card එකක් එනවා, services book එකේ QR code එකෙක් තියෙනවා චැසි නම්බෙර් එකත් එක්ක