අඩුවට VPS එකක්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    VPSඅඩුවට

    වරෙල්ල ඉස්සෙල්ලා ඇතුලට:angry::angry::angry::angry::angry:
    .

    .
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා අඩුවට ගන්න පුලුවන් හොද VPS එකක් කියපල්ලකෝ:confused:

    10+ ගානේ දෙන්නම්:D

     
    Last edited:
    • Like
    Reactions: Sachith777

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බම්ප් තමයි

    උඹට දෙයක් දැනගන්නත් අපිට දෙයක් දෙන්න වගෙ බලෙන් ගෙන්වගන්නවනේ
     
    • Like
    Reactions: Rangau2

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    බම්ප් තමයි

    උඹට දෙයක් දැනගන්නත් අපිට දෙයක් දෙන්න වගෙ බලෙන් ගෙන්වගන්නවනේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බම්ප් තමයි
    :baffled:
    උඹට දෙයක් දැනගන්නත් අපිට දෙයක් දෙන්න වගෙ බලෙන් ගෙන්වගන්නවනේ
    :baffled::baffled:
    :oo:
    බම්ප් තමයි
    :oo:
    ube budjet aka kiyada
    5$:yes:
    :oo:
    USD 5 Digital Ocean :P monawa karannada hoyanne?
    podi wedakata:P
    :D
    බම්ප් තමයි
    :D
    උඹට දෙයක් දැනගන්නත් අපිට දෙයක් දෙන්න වගෙ බලෙන් ගෙන්වගන්නවනේ
    :rolleyes:
    :rolleyes:
    thanz machan:D
     
    • Like
    Reactions: Wild-EYE

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    OVH ekn ganna Puluvn $ 4 edan tiynva, $ 7 tiynna ekanm niymai ekata ddos wadinna ne.

    host1plus.com hodai maka $ 4 edan tiynva. down time athama ne me dekama hodai

    oyta thawa ganawanm Google , Micosfot , Amazing wage ewageth hodama ewa tiynva. Windows , Linux dekama.

    1year ekatama $ 10 wage pay karalla ganna puluvth thn tikakuth man danawa onm denam.

    meyalge vps ekk tiynva. interserver.net/vps/ meyala 1st mounth $ 0.01 vps ganna puluvn copun ekk tiynva. e kiyanna Rs 1 kata denawa. eta pasa edan $ 7 wage gevanna one. wade tiynna Terminal eka wada karanna ne hariyta harima slow

    lanka ungen ganna epa ungen gthma Panel denna ne. hadisiyata OS eka Reinstall karaganna ehama amarui paya ganam balan inna onee

    mokk hari vela down unma ( unge waradin) api vps ekk manage karganwath danna naha kiyalla apahasa karanwa okun. eka nisa labaya gana hithala lanaka ungen ganna epa machan
     
    Last edited:
    • Like
    Reactions: Rangau2