Questions අඩුවෙන් ගන්න පුළුවන් පුටු

ruwantha86

Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    මේ දවස් වල ගෙදර ඉගෙන ගොඩක් වෙලා වැඩ කරනකොට තියන පුටුවේ අවුල් ගතිය වැඩියෙන් දැනෙන්න ගත්ත. මන් දගගන්න කැමති 45000ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම ඔෆිස් පුටුව මොකද්ද කියල ඔයාලගේ අත්දැකීම් අනුව. හුගක් වෙලා ඉගෙන ඉන්න වෙනකොට ඔයාලට පුටුවෙන් දැනෙන රස්නය අඩුම හොදම ඉර්යව්වක් පවත්වාගෙන යන්න පුළුවන්පුටුව මොකක්ද?
    මන් දම්රෝ එකෙන් පුටුවක් ගත්ත එක පැය 12-15 වගේ ඉදගන ඉන්න සුදුසු එකක් නෙමෙයි. ඉක්මනින් රත්වෙනවා ( පඩුපුල් ආසනේවගේ :-D)

    OCH-043.jpg
     
    Last edited:

    ruwantha86

    Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    godak vela vadi vela inna puluvan ekak ganin machan. vadi vela innakota hugak evaye yatin rathvenava. eka long term hoda na
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Putu.lk eke Leema eke tiyenawa wagema design eke putu damro eke eeta wada gana godak wedi ai machan