මේ දවස් වල ගෙදර ඉගෙන ගොඩක් වෙලා වැඩ කරනකොට තියන පුටුවේ අවුල් ගතිය වැඩියෙන් දැනෙන්න ගත්ත. මන් දගගන්න කැමති 45000ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම ඔෆිස් පුටුව මොකද්ද කියල ඔයාලගේ අත්දැකීම් අනුව. හුගක් වෙලා ඉගෙන ඉන්න වෙනකොට ඔයාලට පුටුවෙන් දැනෙන රස්නය අඩුම හොදම ඉර්යව්වක් පවත්වාගෙන යන්න පුළුවන්පුටුව මොකක්ද?
මන් දම්රෝ එකෙන් පුටුවක් ගත්ත එක පැය 12-15 වගේ ඉදගන ඉන්න සුදුසු එකක් නෙමෙයි. ඉක්මනින් රත්වෙනවා ( පඩුපුල් ආසනේවගේ
)
මන් දම්රෝ එකෙන් පුටුවක් ගත්ත එක පැය 12-15 වගේ ඉදගන ඉන්න සුදුසු එකක් නෙමෙයි. ඉක්මනින් රත්වෙනවා ( පඩුපුල් ආසනේවගේ
Last edited: