අනික මේ රුපියල් 100ට මාලු පාන් එකක් බස්සන් වතුර ටිකක් බොන සිහල ගමෙහ් අනාත කුකුලන්ට මොන හිල්ටන්ද???
පස්සෙ වොයිස් ඕවර් වෙන්න ඇති.ඌ කතා කරන විදියට උගේ ඉස්සරහ එකෙක් හිටියොත් ඌ මුගේ කෙල නානවා...
සදාචාරාත්මක නැති උනාට තාක්ෂණිකව වැරදි දෙයක් නෙමෙයිනෙ . බෙදාගන්න එක අවශ්‍ය පරිදි කරන්න පුළුවන් . කොහොමත් ඕවගෙන් ලොකු profit එකක් ඇතිසිරාවටම බුෆේ ගිහින් ඔහොම කන්න පුළුවන්ද..ඔක්කොම පෙරේතකමට බෙදාගෙන කාගන්න බැරි වුනාට පස්සෙ ගෙදර ගෙනියනව අැති හොරෙන් ඔතාගෙන.
දැන් කීයක්ද ඕකෙ ගනං
ඔය ගණන් වලට වගේමනේ, LKR කෙලෙවෙන්න්න කලිනුත් තිබ්බේ. දැන් කොත්තුවක් 1500ක් විතර වෙන එකේ බුෆේ එකට යන එක ලාබයි6000 - 7500
අනිත් ඒව එක්ක බලද්දි මේව ශේප් නේ6000 - 7500
KFC Chicken BiryaniMokadda ban me ad eka. Balanna asai ayeth 🫣
Rs89 lol lankawa diunu welaKFC Chicken Biryani