අඩු කුලේ උන් Hilton ගිහාම

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    hungry sri lanka GIF by Viber
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    අඩෝ සිරාවට ඔවුවා අස්සෙ රින්ගන්නෙ නෑ බන්, නිකන් හෙන අමුතුයි වගේ. :dull: අනික මේ රුපියල් 100ට මාලු පාන් එකක් බස්සන් වතුර ටිකක් බොන සිහල ගමෙහ් අනාත කුකුලන්ට මොන හිල්ටන්ද???:rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    සිරාවටම බුෆේ ගිහින් ඔහොම කන්න පුළුවන්ද..ඔක්කොම පෙරේතකමට බෙදාගෙන කාගන්න බැරි වුනාට පස්සෙ ගෙදර ගෙනියනව අැති හොරෙන් ඔතාගෙන.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඌ කතා කරන විදියට උගේ ඉස්සරහ එකෙක් හිටියොත් ඌ මුගේ කෙල නානවා...
    පස්සෙ වොයිස් ඕවර් වෙන්න ඇති.

    සිරාවටම බුෆේ ගිහින් ඔහොම කන්න පුළුවන්ද..ඔක්කොම පෙරේතකමට බෙදාගෙන කාගන්න බැරි වුනාට පස්සෙ ගෙදර ගෙනියනව අැති හොරෙන් ඔතාගෙන.
    සදාචාරාත්මක නැති උනාට තාක්ෂණිකව වැරදි දෙයක් නෙමෙයිනෙ . බෙදාගන්න එක අවශ්‍ය පරිදි කරන්න පුළුවන් . කොහොමත් ඕවගෙන් ලොකු profit එකක් ඇති

    PS : කාටවත් කරදරයක් නෙමෙයි නම් කිසිම අවුලක් නෑ මට අනුව නම්. සල්ලි දීලා අවශ්‍ය පරිදි කන එක.