අනිත් ඒව එක්ක බලද්දි මේව ශේප් නේ
අනිත් ඒව එක්ක බලද්දි මේව ශේප් නේ
ඔය ගණන් වලට වගේමනේ, LKR කෙලෙවෙන්න්න කලිනුත් තිබ්බේ. දැන් කොත්තුවක් 1500ක් විතර වෙන එකේ බුෆේ එකට යන එක ලාබයි
ඈ බං..Rs89 lol lankawa diunu wela
ado uba ipadilath nadd ethakotaMokadda ban me ad eka. Balanna asai ayeth 🫣
4399i yako weekdays wala lunch https://shop.hiltoncolombo1.com/Buffetදැන් වැඩි ඇති බං tax එක්ක 9000+
Ado rasa nadda?Ive been to the grace's kitchen 2 times
not worth it only hype
place & atmosphere is pretty good but food is just mediocre
only thing that is really memorable for me was butter chicken but u can have good butter chicken almost anywhere in col
SL buffet scene is way overyped, going to restaurants are way worth it
Ado rasa nadda?
6000 - 7500
ඔය ගණන් වලට වගේමනේ, LKR කෙලෙවෙන්න්න කලිනුත් තිබ්බේ. දැන් කොත්තුවක් 1500ක් විතර වෙන එකේ බුෆේ එකට යන එක ලාබයි
6500 නේද
ඔයිට වඩා දුන්නට කවුද බන් එන්නෙ ඉතින්. හොඳම තැනකින් Fine dine කරන්නත් පුලුවන්නෙ ඔයිට අඩුවට.අනිත් ඒව එක්ක බලද්දි මේව ශේප් නේ
Meca ettac. Hilton graze kitchen buffet එකේ හොදම දේකට කියලා තිබ්බෙ චිකන් සුප් එක විතරයි. ඒක නම් මරුIve been to the grace's kitchen 2 times
not worth it only hype
place & atmosphere is pretty good but food is just mediocre
only thing that is really memorable for me was butter chicken but u can have good butter chicken almost anywhere in col
SL buffet scene is way overyped, going to restaurants are way worth it
ඔයිට වඩා දුන්නට කවුද බන් එන්නෙ ඉතින්. හොඳම තැනකින් Fine dine කරන්නත් පුලුවන්නෙ ඔයිට අඩුවට.
Fine Dine කරන්න පුළුවන්. හොදම තැනකින් බැ ඔයිට වඩා යනවා. මටනම් බුෆේට් එකට යනවට වඩා යනවා ඒ හොටෙල් එකේම රෙස්ටුරන්ට් එකෙන් කනකොටඔයිට වඩා දුන්නට කවුද බන් එන්නෙ ඉතින්. හොඳම තැනකින් Fine dine කරන්නත් පුලුවන්නෙ ඔයිට අඩුවට.
Kfc හද්ද පරණ ඇඩ් එකක්...Mokadda ban me ad eka. Balanna asai ayeth 🫣