අඩු කුලේ උන් Hilton ගිහාම

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,552
    113
    සින්ගල් උන්ට යාලුවෝ සෙට් වෙලා යන්න හොදයි ..පවුල් පිටින් යනවා කියන්නේ තුන් දෙනෙක් ගියත් 20,000 විතර එක වේලකට කුඩු
     
    • Like
    Reactions: kolavari

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔය ගණන් වලට වගේමනේ, LKR කෙලෙවෙන්න්න කලිනුත් තිබ්බේ. දැන් කොත්තුවක් 1500ක් විතර වෙන එකේ බුෆේ එකට යන එක ලාබයි

    කොත්තුවක් හදන්න rs 500 යන්නේ නෑ
    තනිකර පොපිට් සිංහලුන්ගේ කොත්තු
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ive been to the grace's kitchen 2 times
    not worth it only hype
    place & atmosphere is pretty good but food is just mediocre
    only thing that is really memorable for me was butter chicken but u can have good butter chicken almost anywhere in col
    SL buffet scene is way overyped, going to restaurants are way worth it
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Ive been to the grace's kitchen 2 times
    not worth it only hype
    place & atmosphere is pretty good but food is just mediocre
    only thing that is really memorable for me was butter chicken but u can have good butter chicken almost anywhere in col
    SL buffet scene is way overyped, going to restaurants are way worth it
    Ado rasa nadda?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,683
    16,895
    113
    Lankawe gonnu daas ganan salli deela buffet gihin kandu wage bath noodles parippu bedan kaala gedara enawa

    man nan buffet giyama eka bath atayak kanne na. Meat items, sea food items thama kanne. Dessert wargath kala nathi jathi thoran podi podi portion walin kanawa
     
    • Like
    Reactions: nkt

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,103
    113
    මිඩ්ල් ක්ලාස් එක රටින් ගියාම මොකක්ද රටකට වෙන්නේ කියලා පේනවා නේද? ඉස්සර මේ වගේ අඩු කුලේ පර හැත්තට මේවයේ රෙසවේශන් ගන්න තියා හිතන්නවත් පුලුවන් කමක් තිබ්බේ නෑ. දැන් මිඩ්ල් ක්ලාස් එක රටින් යනවා ඉඩන් ගෙවල් විකුණලා. ඉතින් අඩු කුලේ කබ්බෝ ෆෝම් වෙනවා. :ROFLMAO:
     
    • Sad
    Reactions: Any.key

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    6000 - 7500

    ඔය ගණන් වලට වගේමනේ, LKR කෙලෙවෙන්න්න කලිනුත් තිබ්බේ. දැන් කොත්තුවක් 1500ක් විතර වෙන එකේ බුෆේ එකට යන එක ලාබයි

    6500 නේද

    අනිත් ඒව එක්ක බලද්දි මේව ශේප් නේ
    ඔයිට වඩා දුන්නට කවුද බන් එන්නෙ ඉතින්. හොඳම තැනකින් Fine dine කරන්නත් පුලුවන්නෙ ඔයිට අඩුවට.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    Ive been to the grace's kitchen 2 times
    not worth it only hype
    place & atmosphere is pretty good but food is just mediocre
    only thing that is really memorable for me was butter chicken but u can have good butter chicken almost anywhere in col
    SL buffet scene is way overyped, going to restaurants are way worth it
    Meca ettac. Hilton graze kitchen buffet එකේ හොදම දේකට කියලා තිබ්බෙ චිකන් සුප් එක විතරයි. ඒක නම් මරු 🔥 අනිත් ඒවා including desserts පට්ටම avarage. නම විතරයි 👎👎
     
    • Like
    Reactions: Tricle_Buwa

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ඔයිට වඩා දුන්නට කවුද බන් එන්නෙ ඉතින්. හොඳම තැනකින් Fine dine කරන්නත් පුලුවන්නෙ ඔයිට අඩුවට.
    ඔයිට වඩා දුන්නට කවුද බන් එන්නෙ ඉතින්. හොඳම තැනකින් Fine dine කරන්නත් පුලුවන්නෙ ඔයිට අඩුවට.
    Fine Dine කරන්න පුළුවන්. හොදම තැනකින් බැ ඔයිට වඩා යනවා. මටනම් බුෆේට් එකට යනවට වඩා යනවා ඒ හොටෙල් එකේම රෙස්ටුරන්ට් එකෙන් කනකොට