අර කෙල්ලො දෙන්න මූව ගනන් ගන්නෙවත් නෑ ඕයි, පට්ට විනයක් තියෙන රටකට ගිහිල්ල මූ පොර වෙන්න යනව,
මෙහෙම එවුන් හැදෙන්නෙ කවද හරි දවසක පට්ට racism (කලු, සුදු) තියෙන රටකට ගිහින් ඔය වගෙ පොර talk දෙන වෙලාවක
You get these jokers in Australia..... totally ignored. I stay away from them.
මම ගියපු මුල් කාලයේ හිතුවා ලංකාවේ මිනිස්සු නේ මොනවා වුණත් කියලා හැබැයි ඉතින් පස්සෙ තේරුම් ගියා මුං තරම්රා ජ ජාතියක් තව නැතුව ඇති කියලා. ඉන්දියන් punjabi කාරයෝ අනිත් set එක.

