අඩු කුලේ එවුන් ජපන් ගිහාම

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,044
    4,590
    113

    අර කෙල්ලො දෙන්න මූව ගනන් ගන්නෙවත් නෑ ඕයි, පට්ට විනයක් තියෙන රටකට ගිහිල්ල මූ පොර වෙන්න යනව,

    මෙහෙම එවුන් හැදෙන්නෙ කවද හරි දවසක පට්‍ට racism (කලු, සුදු) තියෙන රටකට ගිහින් ඔය වගෙ පොර talk දෙන වෙලාවක

    You get these jokers in Australia..... totally ignored. I stay away from them.
    මම ගියපු මුල් කාලයේ හිතුවා ලංකාවේ මිනිස්සු නේ මොනවා වුණත් කියලා හැබැයි ඉතින් පස්සෙ තේරුම් ගියා මුං තරම්රා ජ ජාතියක් තව නැතුව ඇති කියලා. ඉන්දියන් punjabi කාරයෝ අනිත් set එක.
     
    • Like
    Reactions: DXB2021

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    උබ කියන කතාව ඇත්ත...කොච්චර නෑයි කිව්වත් කුලේ සීන් එකෙන් ගති ගුණ මතු වෙන වෙලාවව්ල් තියෙනවා.... යට ගහලා ඉන්න හැදුවත් මතු වෙනවා ජාන වලින්මද මන්දා...
    apoo oww bung. owaa eliyata paninawaa :no::no:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    මම නම් හිතාගෙනම ඉන්නෙ මෙහෙන් ගිය දවසක එහෙ ඉන්න සින්හලු එක්ක නම් වැඩිය ඇයි හොදයියක් තියාගන්නෙ නෑ කියල :lol:
    එහෙ නෙමෙයි කොහේ ගියත්. සංහලු විතරක් නෙමෙයි Survival එක අමාරුවෙන් අරන් යන කාව උනත්. උන්ට Jealous හිතුනොත් උඹේ Achievement ගැන අමුතුම ගේම් දෙන්නෙ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,044
    4,590
    113
    ඔය ජපානෙ කොරියා රටවල් වලට යන අති බහුතරය ඔය වගෙ .
    මැදපෙරදිගත් වෙනසක් නැහැ.
    මන් සින්හළු එක්ක ඉන්න අකමැතිත් ඕකයි .කිසි ඩීසන්සි එකක් නැහැ .
    ඇත්ත ඉතාලිය අනිත් එක😄😄 හෙන නාට්‍යය පෙන්නන්නෙ plane එකේ Airport එකේ sunglass දාගෙන හෙන නාට්‍යය. උන්ට ඉතින් ඕවා magic.foreigners ලට හුත්ති පොන්නයා කියලා තමයි කතා කරන්නෙ😔
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    කෙනෙක් නොදන්න භාෂාවක් පාවිච්චි කරලා ඒ කෙනාට හරි, ඒ කෙනාගෙ රටට විහිළුවට හරි අගෞරව කරන එක නම් අන්තිම පහත් වැඩක්. :mad:
    sahathika aththa... :yes: :yes:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,044
    4,590
    113
    ඔය ජපානෙ කොරියා රටවල් වලට යන අති බහුතරය ඔය වගෙ .
    මැදපෙරදිගත් වෙනසක් නැහැ.
    මන් සින්හළු එක්ක ඉන්න අකමැතිත් ඕකයි .කිසි ඩීසන්සි එකක් නැහැ .
    ඇත්ත ඉතාලිය අනිත් එක😄😄 හෙන නාට්‍යය පෙන්නන්නෙ plane එකේ Airport එකේ sunglass දාගෙන හෙන නාට්‍යය. උන්ට ඉතින් ඕවා magic.foreigners ලට හුත්ති පොන්නයා කියලා තමයි කතා කරන්නෙ😔
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    3rd class huththala. munta english wath ba bn hariyata
    japaneth maha huththige ratak. yako english tikak igena ganinko apitath yanna puluwan wenna
    moda hukana ratawal
    කියලා වැඩක් නෑ බං ජප්පො ගැනනම්, උංගෙ අකුරු හෝඩිම 03යි. මුලු ලෝකෙම උන්ට ජපානේ කියද්දි උං උංගේ රටට කියන්නෙ “නිහොං” කියලා. පිස්සු හැදෙනවා.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඌ කරන ඒවට හිනා වෙන සෙට් එක තමා ලොකුම පොන්ස් ල ටික
     
    • Like
    Reactions: DXB2021

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    @අල මල්ලි මුට ගිහින් ටොක්ක ක් ඇනලා වරෙන්... කොහොමද බං සරමක් ඇඳගෙන ඉන්නේ මුන් එක්ක?
    ලංකාවේ උන් ඉන්න තැන මම ඉන්නේ බංගලි හරි නේපාල්/ඉන්දියන් එකෙක් වගේ.. සිංහල තේරෙන්නේ නෑ වගේ හිටියම හරි.

    අපේ ගෙවල් ළඟ ඉස්කෝලෙකට අලුතෙන් හෙන සෙට් එකක් ඇවිත්. මුන් ටික උදේ 8:45 ට විතර, හවස 4ට විතර බයිසිකල් පැදගෙන රොත්ත පිටින් පාරේ කෑ ගහගෙන යන්නේ. මම පොඩි වැඩකට එහා ගෙදරට ගිහින් ඉන්න වෙලේ මුන් ටික ගියා එහෙම. ඒ ගෙදර ජපන් අංකල් කියනවා ඔන්න ඕක නිසාලු ජප්පෝ වැඩිපුර ඉන්දියන්/නේපාල්/චීන වගේ උන්ට කැමති නැත්තේ.. හැදියාවක් නෑ කියල. අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න ජිවත් වෙන්න දන්නේ නෑ කියල.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ලංකාවේ උන් ඉන්න තැන මම ඉන්නේ බංගලි හරි නේපාල්/ඉන්දියන් එකෙක් වගේ.. සිංහල තේරෙන්නේ නෑ වගේ හිටියම හරි.

    අපේ ගෙවල් ළඟ ඉස්කෝලෙකට අලුතෙන් හෙන සෙට් එකක් ඇවිත්. මුන් ටික උදේ 8:45 ට විතර, හවස 4ට විතර බයිසිකල් පැදගෙන රොත්ත පිටින් පාරේ කෑ ගහගෙන යන්නේ. මම පොඩි වැඩකට එහා ගෙදරට ගිහින් ඉන්න වෙලේ මුන් ටික ගියා එහෙම. ඒ ගෙදර ජපන් අංකල් කියනවා ඔන්න ඕක නිසාලු ජප්පෝ වැඩිපුර ඉන්දියන්/නේපාල්/චීන වගේ උන්ට කැමති නැත්තේ.. හැදියාවක් නෑ කියල. අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න ජිවත් වෙන්න දන්නේ නෑ කියල.
    සිරාවට යන තැනක පිළිවෙලට තමන්ගේ ආතල් එක අරගෙන ඉන්නේ නැතුව අනිත් අයට තමන්ගේ ආතල් එක ලොකුයි කියලා පෙන්නන්න හදන එක නිසා තමයි අපේ අය ගොඩක් බාල්දු වෙන්නේ... මේක අපේ රටේ අයට විතරක්ම නෙමෙයි හැම ජාතියකටම අදාලයි...

    අපේ අයගේ හීන මානේ වැඩි කරලා කොන්ද කඩලා නිසා පොඩ්ඩක් වැඩි...
     
    • Like
    Reactions: DXB2021