අඩු කුලේ කුචි බුචි

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    මේ ලොන්ත බඩජාරියො දෙන්න ඉන්න කාලෙ වසන්තගෙන කාල කාල අඩුම ගානෙ දැන් ඉල්ලන් කනව හොදට. එෆ්බී ගිහින් බලපල්ල කට්ටිය අමතනව මුන්ට හොදට. :lol:
    මේ අර වසන්ත මහත්තයා ඔයාලා sunday fun party දාපු birthday party ගියපු මහත්තයාව මතකද? (දැන් නම් video photo delete කරලා ඔයාල) එයාව මරලා. දන්නෙ නෑ නේද???ඒකනෙ මේ සැපේ යන්න පුලුවන් කෝච්චිවල විඩියෝ දදා ඉන්නෙ. සුදු කොඩි නම් නැතත් කමක් නෑ. අඩුම වීඩියෝ වත් upload නොකර ඉදපල්ලා ඒ මනුස්සයගෙ අවසන් කටයුතු කරනකන් වත්. ඊටපස්සෙ බැරියැ දානෙට ගිහින් කන වීඩියෝ එක upload කරන්න. ලෝකෙටම පේනවා ඔහෙලගෙ බෝතලේට කෑමට වාසියට තියන අවස්ථාවාදීකම (පෙරේතකමද මන්දා
    🤔
    ) . ඊයා
    🤮
    🤮
    🤮
    🤮
    අපි එ මනුස්සයා කවුද කියලවත් දන්නෙ නෑ ඔයාලා වගේ. ඒත් මේ මරණය අහපු දැකපු වෙලේ ඉදලා තාමත් පුදුම වේදනාවක්. ඒ අතින් ඔහේලා මාරයි ඈ. අදහන්න වටින මිනිස්සු ඔහෙලා. මේ කමෙන්ට් එකත් ඩිලීට් කරලා මාවත් බ්ලොක් කරයි. කමක් නෑ මේක දැක්කොත් ඇති කුචී බුචී.
    🤮
    මේවා කියවලම ඩිලීට් කරල බ්ලොක් කරන්ඩ. බායි.

    439437212_415868817977885_6501010421257363493_n.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උන් බයවෙන්න ඇති බං පාතාලේ කේස් නිසා. සෝශල් මීඩියාවල එවුන් හැමනෙන්න ගියාට මුන් සුදු කොඩියක්වත් දැම්මේ නෑ කියලා. උන් කරන්නෙත් කන්ටෙන්ට් හදන එක විතරයි. ඒක එතනින් එහාට ඒක පෞද්ගලික ඇසුරුකමකට යනවද නැත්ද කියන එක උන්ගේ කැමත්ත. මට පේන්නේම මුන් දෙන්නට නම් මේ රැල්ලට බනින්නේ. මොකද ඔය කියන පාර්ටි එකට අනිත් ෆුඩ් ව්ලොග් කරන එවුනුත් ආවා. හැබැයි මුන් දෙන්නට තමයි කොහේ බැලුවත් බනින්නේ. ටික් ටොක් එකෙයි, ෆේස්බුක් එකෙයි සෑහෙන්නම.

    ප.ලි: මුන්ගේ ලබ්බවල් මම බලන එකෙක් නෙමෙයි. මුන්ට මේ කට්ටිය රැල්ලට බනින්නේ කියලා දැක්ක නිසා දාපු කමෙන්ට් එකක් බව කරුණාවෙන් සලකන්න.
     
    කවුද අනිත් ආපු උන්?
     
    • Like
    Reactions: Psiko

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒත් මේ මරණය අහපු දැකපු වෙලේ ඉදලා තාමත් පුදුම වේදනාවක්.
    e mokatada?

    Muge tiyena lajja nathi kama
    For example?
    ------ Post added on Jul 13, 2024 at 2:16 PM

    මුන්ට මේ කට්ටිය රැල්ලට බනින්නේ
    okun dennama famous wenna karanawada danne na.
    ------ Post added on Jul 13, 2024 at 2:17 PM
     
    • Haha
    Reactions: dxx

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    උන් බයවෙන්න ඇති බං පාතාලේ කේස් නිසා. සෝශල් මීඩියාවල එවුන් හැමනෙන්න ගියාට මුන් සුදු කොඩියක්වත් දැම්මේ නෑ කියලා. උන් කරන්නෙත් කන්ටෙන්ට් හදන එක විතරයි. ඒක එතනින් එහාට ඒක පෞද්ගලික ඇසුරුකමකට යනවද නැත්ද කියන එක උන්ගේ කැමත්ත. මට පේන්නේම මුන් දෙන්නට නම් මේ රැල්ලට බනින්නේ. මොකද ඔය කියන පාර්ටි එකට අනිත් ෆුඩ් ව්ලොග් කරන එවුනුත් ආවා. හැබැයි මුන් දෙන්නට තමයි කොහේ බැලුවත් බනින්නේ. ටික් ටොක් එකෙයි, ෆේස්බුක් එකෙයි සෑහෙන්නම.

    ප.ලි: මුන්ගේ ලබ්බවල් මම බලන එකෙක් නෙමෙයි. මුන්ට මේ කට්ටිය රැල්ලට බනින්නේ කියලා දැක්ක නිසා දාපු කමෙන්ට් එකක් බව කරුණාවෙන් සලකන්න.
    උබ වසන්තගෙ පෑන් කෙනෙක් වගේ
    උගෙ පාටිවලට ගිය අනිත් උන්වත් දන්නෙ ඒකනෙ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,320
    113
    ලොන්ත හාල් පාරුවෝ, සිප්පි කෑලි වල රජ්ජුරුවෝ වගේ මේ ගොබ්බය. හරිම විදිහට ලෝකෙන් චුත උනා මේ බෝ වන රෝගියා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    Hutto lankawe horakan kalata, kudu wikkata, badu deal kalata kisi awlak naha..
    habai kage hari partyakata invitation ekakata giyath uta lifetime puka denna ona..

    mahindage kisi waraddak naha, aye chande demu..
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    yako balan yaddi wasantha chande illuwa nam udinma dinanwane,

    lapayatath wada chanda ganna seen ekak thibila thiyenne,

    hama ekagema kate wasantha :D
    ou bn mewa awilla munge games and mungema drama. apita wedakuth na ratata wedakuth na.
    api kiyak hari hoda widiyakata hamba krala api kala innwa echaray
     
    • Love
    Reactions: itguy77

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම මේ ගෑනිගෙ විඩියෝ එකක් සජෙස්ට් වෙලා තිබිල දවසක් බැලුවා. බල්ලො ගූ කනව වගේ අප්පිරියාවේ බෑ පස්සෙ do not recommend this channel දැම්මා. :sick: