යකෝ මම ඒ විඩියෝ එක දැක්කෙත් මේ කේස් එක ඇදිලා ආවට පස්සේ. කොටින්ම කියනවා නම් ක්ලබ් වසන්ත කියන එකා කවුද කියලා හරියටම දැනගත්තෙත් ඔය වෙඩි තිබ්බ කේස් එක නිසයි. මම මේ සෝශල් මීඩියා වල තිබ්බ දේ නිසයි කියන්නේ අපේ මිනිස්සු රැල්ලට දේවල් කරන්නේ කියලාඋබ වසන්තගෙ පෑන් කෙනෙක් වගේ
උගෙ පාටිවලට ගිය අනිත් උන්වත් දන්නෙ ඒකනෙ

